Tag: european union sri lanka
යුරෝපා සංගමයේ තානාපතිවරු අගමැති හමුවෙයි…
යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද (08 ) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය. එහිදී රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ…
චන්ද්‍රිකා අත්සන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…
PTA සංශෝධන වලට ජාත්‍යන්තරය රැවටෙනු එපා!
https://youtu.be/T4M1Rn_eN9Y
PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?
1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ නැහැ – ජනාධිපති පරීක්ෂණ කොමිසම
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ…
GSP+ රැක දීමට වෘත්තිය සමිති ආණ්ඩුව සමග සාකච්ඡා
යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබු අවස්ථාව අහිමි වීම වලක්වා ගැනීමට සැලසුම් කිරීමේදී කම්කරු අයිතීන් නොසලකා හැරීමට රජය උත්සාහ දරන බවට වෘත්තිය සමිති නායකයෝ චෝදනා කරති. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී…
ආණ්ඩුව මඳක් පස්සට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යළි සමාලෝචනයට!
යුරෝපා සංගමයෙන් මෙරටට ලබා දෙන GSP+ සහනය ලබා නොදිය යුතු බවට පහුගිය දිනෙක යුරෝපා සංගමයේ කතාබහක් ඇති විය. ඒ දැඩිව මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමිනි. මෙම සහනය අහිමිව ගියහොත් ලංකාවට…
නැව් ගින්නෙන් පීඩාවට පත් ධීවර ජනතාවට යුරෝපා සහන!
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ඇවිලුණු නැවේ විෂද්‍රව්‍ය දෝරේ ගලායාම නිසා ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කෝටි ගණනින් මුදල් ආධාර දීමට යුරෝපා සංගමය ඉදිරිපත් වී සිටී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විෂ රසායන ද්‍රව්‍ය සහ ප්ලාස්ටික්…
GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!
බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. "යුරෝපා සංගමය වෙත…
රට ගොඩ ගන්න නම්, උගසට තබමු කැටේ…
ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් "ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න…
GSP+ සහනය කප්පාදුව මෙරට ජනතාවගේ පරමාධිත්‍යයට කරන බලපෑමක් – අමාත්‍ය කෙහෙළිය
GSP+ සහනය ලබාදීම හෝ කප්පාදු කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මත මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන සමඟ සමඟි සන්ධානයට එළැඹිම හෝ ගිවිසුම්ගතවීම මත තීරණය කරන්නේ නම් එය මෙරටේ ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන බලපෑමක් බව කැබිනට් මාධ්‍ය…
GSP+ සහනය නැති වුනොත් මොකද වෙන්නේ? හිටපු අගමැති කථා කරයි.
GSP+ සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවත් රැකියා දහස් ගණනක් අහිමි විය හැකි බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුරෝපා සංගමයෙන් GSP+…
ආනයන සීමා කිරීමට එරෙහිව යුරෝපා සංගමයෙන් ටොක්කක්
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල හා එක්ව ශ්‍රී ලංකාවේ ආනයන සීමා කිරීම් ප්‍රතිපත්තිය පිළිබදව හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාවෙන් ඉවත් වීමේ තීරණය…