වනජීවී භාරයට ගත් ආනයනික පක්ෂීන් මුදා හරින්න – අභියාචනාධිකරණයෙන් නියෝගයක්
නවතම පුවත්

වනජීවී භාරයට ගත් ආනයනික පක්ෂීන් මුදා හරින්න – අභියාචනාධිකරණයෙන් නියෝගයක්

මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට චෝදනා කරමින් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ විවිධ වර්ගයේ පක්ෂීන් හා පක්ෂීන්ගේ බිත්තර එම පක්ෂීන් ආනයනය කළ හිමිකරුට මුදාහරිණ ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත. මෙම පක්ෂීන් විදේශයක සිට ආනයනය…

අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…
අවකාශය නවතම පුවත්

අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…

ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක්  පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක්  ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව…

මස්කෙළියේ කොටි පැටවු…
අවකාශය නවතම විශේෂාංග

මස්කෙළියේ කොටි පැටවු…

මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන්…

ජතික වනෝද්‍යාන තුළට පෞද්ගලික රථ ඇතුළු කිරීම අත්හිටුවයි
නවතම

ජතික වනෝද්‍යාන තුළට පෞද්ගලික රථ ඇතුළු කිරීම අත්හිටුවයි

වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. එනම් යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ…

ගස් සිටුවීමට අවසර නොදෙන, ගස් කපද්දී නිහඬ අරුම පුදුම වන සංරක්ෂණය – වන්නිලැත්තෝ
නවතම

ගස් සිටුවීමට අවසර නොදෙන, ගස් කපද්දී නිහඬ අරුම පුදුම වන සංරක්ෂණය – වන්නිලැත්තෝ

මහ වනයේ ගස් සිටුවීමට අවසර නොමැති නමුත් වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සිටියදීම ගස් කැපීම් සිදුවන බව ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන් පවසති. සිය පියා භූමිදානය කළ ස්ථානයේ පැළ කිහිපයක් සිටුවීමට ඉදිරිපත්වූ අවස්ථාවේ නීතිය…

රජරට කටුකැලියාව වනයේ අක්කර සීයක් කොල්ලකයි.
නවතම

රජරට කටුකැලියාව වනයේ අක්කර සීයක් කොල්ලකයි.

රජයේ වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් දේශපාලනඥයන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ සහයෝගයෙන් රජරට පළාතේ සිදු වන බවට  පරිසරවේදියකු චෝදනා කරයි. ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙන්නේ මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්…