මට ඉන්දියාව ගම වගේ

art and literature of sri lanka sinhala poetry books novels

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා කෙනෙකුගේ ලියවිල්ලට, සිතුවිලි ආරට බලපානවා. දැන් මට ඉන්දියාව මගේ ගම වගේ. ඉන්දියානු පසුබිමේ කතා ලියන්න මට හරි ලේසියි. ශ්‍රී ශාන්ත් වගේ කතාවක්, ඒක හරි ලේසියි. ඒක සම්මාන වගේ දේවල්වට යෝජනා වුණේවත් නැහැ. මොකද ඒක විනිශ්චය මණ්ඩලවල ඉන්න අයට ගෝචර වෙන්නැති විෂයක්. ඒගොල්ලන්ට මෙහෙම හිමාලයේ ගිය ඒවා දැනෙන්නේ නැතුව ඇති. නමුත් ඒ පොත ලිවීමෙන් මම විශාල…

Read More

අළුත් පරපුරවල් හොයාගෙන එක එක පිල්ලි ආවාට ජවිපෙ අතුගා දමන්න බෑ! – ටිල්වින්

Tilvin Silva Janatha Vimukthi Peramuna

මේ වන විට ධනපති ක්‍රමය අර්බුදයකට ලක්ව තිබෙනවා. එයට හොදම උදාහරණය තමයි පවතින ආණ්ඩුව. මේ ආණ්ඩුව ඉතාමත් වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. ආණ්ඩුව අසමත් කියල ජනතාව දැනෙමින් තිබෙනවා. ජනාධිපති අසමත් කියල ආණ්ඩුවේම ප්‍රබලයන් කියනවා. මෙයින් කියන්නේ ධනපති ක්‍රමය අසමත් වෙලා කියන එකයි. ආණ්ඩුව අර්බුදයකට යන කොට ධනපති ක්‍රමය වැටෙන කොට ජනතාව විකල්ප දිහා බලනවා. ඒ විකල්ප දිහා බලන කොට ජනතාවට තෝරාගැනීමට තිබෙන්නේ විශ්වාස කළ හැකි විකල්පය වන්නේ වෙන කිසිවක් නොවෙයි 1971 ජනතා විමුක්ති පෙරමුණේ විරුවන් විසින් දිවි පුතා ආරක්ෂා කර දුන් ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

Read More

මංගලට එරෙහි චම්පිකගේ අදේශපාලනික කලබලය!

The politics of Mangala Samaraweera and Champika Ranawaka

මංගල සමරවීර හා චම්පික රණවක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක චරිත දෙකකි. දෙදෙනාම 1980 දශකයේ අගභාගයේදී දේශපාලනයට අවතීර්ණ වූ නමුත් පවුලේ දේශපාලන සම්බන්ධකමත් හේතු කොට ගෙන මංගලට 1980 දශකයේ අග භාගයේ පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි විය. චම්පික රණවකට ඒ සඳහා වර්ෂ 2000 තෙක් බලා සිටීමට සිදු විය. එනමුත් පාර්ලිමේන්තුවෙන් පිට චම්පිකගේ දේශපාලනය පැවතුණි. පසුගිය දිනක චම්පික ඔහුගේ දේශපාලනයේ ඊළග පිම්ම පැනීමේ පළමු වෙඩිමුරය තැබුවේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීමෙනි. 43 සේනාංකයද බිහි විය. කුසලතාවාදයට මුල් තැන දෙන කන්නන්ගර දරුවන්ට යුක්තිය ඉටු කරන මැද පන්තිය ආකර්ශනය කරන සටන් පාඨ බිහි විය. චම්පික වෙනුවෙන් පෙනී…

Read More

ගෝඨා නෙවෙයි මතවාදයයි ෆේල් කිව්වාම, චම්පිකවාදීන් ඇයි මෙහෙම???

The political journey of Mangala Samaraweera and Patali Champika

චම්පික රණවකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ ඔහුට පක්ෂවත් විපක්ෂවත් විවිධ මතවාද පළ වෙමින් තිබේ. පසුගියදා, මෑතක් වන තුරු ඔහු හා එකම කඳවුරේ සිටි මංගල සමරවීරගෙන් පළ වූ විවේචනය ඉන් එකකි. “ෆේල් ගෝඨා නෙවෙයි, ඔහු නියෝජනය කරන මතවාදයයි ෆේල්. ඔහු වෙනුවට ඒ මතවාදයම නියෝජනය කරන ඔහු වැනිම වෙනත් කෙනෙකු ආදේශ කිරීම විකල්පයක් නොවේ” යන්න  එම කතාවේ සාරය ලෙස සැලකිය හැකිය. විවේචනය ගෙන ආ පුද්ගලයා කවුරුන් වුවත්, එම විවේචනය ඉතා ප්‍රබල දේශපාලන විවේචනයක් බව මගේ අදහසයි. සිදු විය යුත්තේ ඒ ගැන තියුණු දේශපාලන සංවාදයක් ගොඩනැඟීම වුවත් චම්පික හිතවාදීන් හා අනුගාමිකයන්…

Read More

රාජපක්ෂලා හැමදාම කළේ බලය එකතු කරන එක!

current political situation in sri lanka

උපුල් නිශාන්ත මාතර මහ නගරසභාවේ විපක්ෂ නායක ජනාධිපතිවරයා මේ වන විට ජනාධිපති වී වසරක් ගත වී තිබෙනවා. ඔහු විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන තමා බලයට පත්වෙන්නේ, එනම් විශාල සිංහල ඡන්ද  සංඛ්‍යාවකින්. ඔහුගේ ප්‍රධාන තේමා පාඨය වූයේ විනය ගරුක රටක් හා කාර්යක්ෂම පාලනයක් සෑදීම කියන දේ, මේ අනුව ඔබතුමා ප්‍රාදේශීය පාලකයෙක් විදිහට වර්තමාන තත්ත්වය ගැන, ඒ වගේම මේ ප්‍රතිපත්ති ගමට ඒම ගැන මොනවද හිතෙන්නේ? මේ පිළිබඳව කතා කිරීමේදී මම හිතනවා අපේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය හා විනය පිළිබඳ නිරවුල් අවබෝධයක් තිබ්බේ නැහැ. ඔවුන් විනය කියලා හඳුන්වන්නේ කෝටුවක් අතේ තබාගෙන තරවටු කිරීම නමුත් විනය…

Read More

කොවිඩ් මර්දනය දැන් යන්නේ ඇමරිකන් ක්‍රමයට, අපිට ගැලවීමක් නෑ!

Samantha Vidyaratna current political situation

හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න. රජය මේ වෙනකොට 5‍/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය ගෙවන්න තියෙන එක විසඳුමක් විදියට ආණ්ඩුව දකින්නේ මේ ඉඩම් විකිණීම, කොළඹ නගරයේ සහ පිටත. මොකක්ද මේ සම්බන්ධයෙන් ඔබේ අදහස? 1948 නිදහස ලැබිලා අද වෙනකොට අවුරුදු හැත්තෑ දෙකක් ගෙවිලා තියෙන්නේ. මේ අවුරුදු 72 ක කාලය තුළ පාලනය කරපු රටේ පාලකයෝ ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ ආර්ථිකය හදලා ජනතාවට ජීවත් වීමට අදාළ පසුබිම සකස් කරන එක නේ. ඒකට…

Read More

“බලාපොරොත්තු වූ විනය පුස්සක් කියලා දැන් ගම් වල මිනිස්සුන්ට දැනෙන්න පටන් අරන්” උපුල් නිශාන්ත (මාතර මහ නගරසභාවේ විපක්ෂ නායක)

Read More

“බලය ගන්න පදනම් වෙච්ච “ජාතිවාදයම” තමයි ගෙදර යන්න පාර කපන්නෙත්” – සමන්ත විද්‍යාරත්න (ජනතා විමුක්ති පෙරමුණ)

Read More