පැරණි ලෝකය අවසන්..!
සුරංජිත් ගුණසේකර අංශ ප්‍රධානී සමාජ විද්‍යා අධ්‍යායන අංශය රුහුණු විශ්ව විද්‍යාලය ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ…
සුරංජිත් ගුණසේකර අංශ ප්‍රධානී සමාජ විද්‍යා අධ්‍යායන අංශය රුහුණු විශ්ව විද්‍යාලය ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ…
කොවිඩ් වසංගතය මේ වන විට ලංකාවේ පුද්ගලයින් 176 ක් බිලි ගනිමින් 37261 කුට ආසාදිත වී ඇත. මේ නොපෙනෙන මාරාන්තික සතුරා පරාජය කිරීමට මේ වන විට දේශීය ඖෂධ කිහිපයක් රජයට ඉදිරිපත් කෙරෙමින් පවතියි. ඒ අතර වැඩිම…
හිටපු ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න. රජය මේ වෙනකොට 5/2001 චක්‍රලේඛය අහෝසි කරලා තිබෙනවා. ඉඩම් විකිණීම සඳහා අවශ්‍ය දේවල්නෙ මේ සූදානම් කරගෙන යන්නේ. රටේ විශාල ණය කන්දක් තියෙනවා. ණය වාරික ගෙවන්න තියෙනවා. ණය…
සාදික්කා අධිකව ලබා ගැනීම නිසා ශරීරයේ විෂ තත්ත්වයක් ඇති විය හැකි බවද හිතුමතේ දේශීය ඖෂධ භාවිතා නොකර වගකීමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ…
කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ කොවිඩ් පැණියට රජය මේ වන විට උපරිම සහයෝගය දක්වමින් සිටිති. ඔහුට බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද පරිත්‍යාග කෙරුණේ ඒ නිසාය. එපමණක් නොව ඔහුට උපරිමයෙන්ම මාධ්‍ය මඟින් ප්‍රසිද්ධිය ලබා දීමටද කටයුතු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes