2021 වසරේ ළමා‌ හිංසන පැමිණිලි 3373 ක්!
නවතම

2021 වසරේ ළමා‌ හිංසන පැමිණිලි 3373 ක්!

ළමයින්  හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන්  පැමිණිලි 3373 ක් පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ. එයින් වයස අවුරුදු 05 ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598 ක් , අවුරුදු 06 ත් - 10 ත්…

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!
නවතම සාකච්ඡා

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!

(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්.…

ළමා විවාහ සහ ළමා හිංසනය
නවතම සාකච්ඡා

ළමා විවාහ සහ ළමා හිංසනය

' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ  විවාහයට මම කැමති වුණේ.…

අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති…

අලි හොරුන්ට අලි තෑගී – කේ. සංජීව
නවතම

අලි හොරුන්ට අලි තෑගී – කේ. සංජීව

තමන් ඇමරිකානුවෙක්ව සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වුණේ ඇයි යන ප්‍රශ්නයට නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙසින් උත්තරයක් ලැබී ඇත. 'මම ආවේ නඩු ඉවර කරන්න' ඒ උත්තරයෙන් කියවෙයි. 2021. 09. 06 වැනි දින එම…

රජය අලි ජාවාරමකට සැරසෙයි! – සජීව චාමිකර
නවතම විශේෂාංග

රජය අලි ජාවාරමකට සැරසෙයි! – සජීව චාමිකර

වසර තිහකට පසුව හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ නියෝග යාවත්කාලීන කිරීම යැයි පවසමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන් ජාවාරමකට වත්මන් ආණ්ඩුව විසින් සැලැසුම් සකස් කර තිබේ. ඒ සඳහා වන සැලැසුම 2021 අගෝස්තු මස 19 වන…

කළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!
නවතම විශේෂාංග

කළු ජූලියට යුක්තිය ඉල්ලා උතුරේ, නැගෙනහිරේ හා අගනුවර සැමරුම්!

යාපනයේ තිරුනෙල්වේලියෙන් ආරම්භ කර රට පුරා තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් තිස් අට  අවුරුද්දකට ඉහතදී රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජූලිය සිහිපත් කරමින්  උතුරු නැගෙනහිර දෙපළාතේ හා  අගනගරයේ විරෝධතා සහ සැමරුම්  කිහිපයක්ම පවත්වා තිබේ. කළු ජූලියේ…