ළමා ආරක්ෂණ අධිකාරියෙන් අපයෝජන දී කටයතු කළ යුතු ආකාරය පිලිබඳව පාසල් වෙත උපදෙස් මාලාවක්!
අවකාශය පුවත්

ළමා ආරක්ෂණ අධිකාරියෙන් අපයෝජන දී කටයතු කළ යුතු ආකාරය පිලිබඳව පාසල් වෙත උපදෙස් මාලාවක්!

කොටහේනේ ප්‍රදේශයේ මියගිය දැරිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා සිටියි. එහි සභාපති, මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන සහ බම්බලපිටිය පොලිස් ස්ථානවලින්…

අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!
අවකාශය පුවත්

අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!

තුෂ් වික්‍රමනායක මහත්මිය අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සමඟ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එතුමිය මතුකරන ලද ගැටලු ලෙස ඇය සිය සමාජ මාධ්‍ය‍යෙහි පළ කර තිබුණි. ඒ අනුව, 1) අප්‍රේල් 30ට යෙදෙන ශාරීරික දඬුවම්…

2024 වසරේ සිදුවූ අපරාධයන්ගෙන් වැඩියෙන්ම වාර්තාවන්නේ ලිංගික හිංසනයන්!
අවකාශය පුවත්

2024 වසරේ සිදුවූ අපරාධයන්ගෙන් වැඩියෙන්ම වාර්තාවන්නේ ලිංගික හිංසනයන්!

ශ්‍රී ලංකාවේ 2024 වසරේ දී පමණක් ලිංගික හිංසන සිද්ධීන් 2,252ක් සහ ගෘහස්ථ හිංසන සිද්ධීන් 130,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පෙන්වා දෙන ආකාරයට එය වසංගතයට පෙර වසරවලට වඩා…

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!
අවකාශය නවතම

ජනාධිපතිට නෑසෙන වින්දිත දරුවන් 40000 වෙනුවෙන් ඉල්ලන යුක්තිය!

අද දින උදෑසන 10.00 ට වින්දිත දරුවන් 40,000කට යුක්තිය ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්විණි. එහිදී ඔවුන් ඉස්මතුකළේ ජනාධිපතිවරයා වෙත මෙපමණ කාලයක් ඉදිරිපත් කළ පැමිණිළි 04 සඳහා තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. "ළමා හිංසනයට…

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!
අවකාශය පුවත්

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!

වයස අවුරුදු 14ක දැරියක් විදුලි කණුවක බැඳ පහර දුන් සිද්ධියක් උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ඉකුත් ඉරිදා…

ළමා හිංසනයක් සම්බන්ධයෙන් නුවරඑළියේ පොලිස් විමර්ෂණ අඩපණයි!
නවතම පුවත්

ළමා හිංසනයක් සම්බන්ධයෙන් නුවරඑළියේ පොලිස් විමර්ෂණ අඩපණයි!

පියෙකු විසින් සිය බාලවයස්කාර දරුවන් දෙදෙනකුට ලිංගික හිංසන හා අඩත්තේට්ටම් කළ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන නිසියාකාරව සිදු නොවීමෙන් එම දරු දෙදෙනාගේ රැකවරණය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇතැයි නුවරඑළිය රෝහලේ බලධාරීහූ සඳහන් කරති. එමෙන්ම එම දරුවන් සම්බන්ධව…

2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
අවකාශය නවතම

2025 වසරේ මුල් මාස තුනට පැමිණිළි 1401ක්! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

2025 වසරේ ගෙවුණු මුල් මාස තුන ඇතුළත ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි 1401ක් ලැබී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය මුල් මාස ත්‍රිත්වයේ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලෙස පැමිණිළි…

‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!
අවකාශය නවතම විශේෂාංග

‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර බීබීසී සිංහල පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඇසුරිනි. ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන්…

ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!
අවකාශය නවතම

ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි එම පාසලේ 16 හැවිරිදි  සිසුවියක් ඉකුත් නොවැම්බර් 13 වනදා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි…

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා
අවකාශය නවතම

ගුරුවරුන්ගේ හිරිහැර නිසාවෙන් කථන ආබාධයකට ලක් වූ හත් හැවිරිදි සිසුවා

මහියංගණය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත. මේ වන විට මෙම දරුවා මහියංගණය…

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!

ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය පිළිබඳව කතා කිරිම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට…

සමාජය කළඹන ළමා හිංසන
අවකාශය නවතම විශේෂාංග

සමාජය කළඹන ළමා හිංසන

  පසුගිය වසරක පමණ කාලයේ සමාජ මාධ්‍ය ජාලාවල වගේම ප්‍රධාන මාධ්‍යවල ද වාර්තා වූ පරිදි, පාසල් සිසු සිසුවියන්ට මුහුණ දෙන්නට සිදු වූ හිංසන, අතවර, අපචාර, අපයෝජන කොපමණ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ ගණන් හදා…

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?
අවකාශය නවතම විශේෂාංග

ලිංගිකත්වය සඳහා කැමැත්ත පළ කිරීමේ අවම වයස අඩු කිරීමේ ප්‍රතිවිපාක මොනවා ද?

ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අනුව වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකු සැලකෙන්නේ දරුවෙකු ලෙසයි. වයස අවුරුදු 18ට වඩා අඩු අයට විවාහ වීමට ද අවසර නොමැත. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධිත පනතට…

ඔබත් නවීන ක්‍රමයට ළමා අපචාර සිදු කරන්නේ ද?
නවතම විශේෂාංග

ඔබත් නවීන ක්‍රමයට ළමා අපචාර සිදු කරන්නේ ද?

දිනය- 2021/පෙබරවාරී ස්ථානය - අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : XX දරුවාගේ වයස : අවුරුදු 10 රෝගය - දීර්ඝ කාලීන බඩේ කැක්කුම   දිනය - 2021/මාර්තු ස්ථානය - අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු…

2021 වසරේ ළමා‌ හිංසන පැමිණිලි 3373 ක්!
නවතම

2021 වසරේ ළමා‌ හිංසන පැමිණිලි 3373 ක්!

ළමයින්  හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන්  පැමිණිලි 3373 ක් පසුගිය වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබේ. එයින් වයස අවුරුදු 05 ට අඩු ළමුන් හිංසනයට ලක්කිරීමේ සිදුවීම් 598 ක් , අවුරුදු 06 ත් - 10 ත්…

ශ්‍රී ලංකාව දරුවාට ආරක්ෂිත ස්ථානයක් ද?
නවතම විශේෂාංග

ශ්‍රී ලංකාව දරුවාට ආරක්ෂිත ස්ථානයක් ද?

තොග පිටින් ලැබෙන ළමා අපයෝජන පැමිණිලි... දරුවන් සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 20 - 40ක් වාර්තා වෙනවා. මාසිකව සලකා බැලුවහොත් පැමිණිලි 800 - 1500 අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. 2021 වර්ෂයේදී අපට පැමිණිලි 8500ක් පමණ ලැබිලා තියෙනවා. 2011-2020…

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!
නවතම සාකච්ඡා

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!

(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්.…

විහාරාධිපතිට එරෙහිව ගම් වැසියෝ වීදි බසියි!
නවතම

විහාරාධිපතිට එරෙහිව ගම් වැසියෝ වීදි බසියි!

බාල වයස්කාර දරුවෙකුට  අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට ඇප පිට නිදහස්ව සිටින විහාරාධිපති හිමිනමක් විහාරස්ථානයෙන් ඉවත් කරන ලෙස නායක හිමිවරුන්ට බලකරමින් මඩකලපුවේදී විරෝධතාවයක් දියත් කර  කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එරාවුර්…