විරුද්ධවාදීන් දමනයේ විශේෂඥයා –  රනිල් වික්‍රමසිංහ
නවතම විශේෂාංග

විරුද්ධවාදීන් දමනයේ විශේෂඥයා –  රනිල් වික්‍රමසිංහ

ජූනි 23 වෙනි දිනය ලංකා දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ දිවංගත හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ගේ උපන් දිනය ලෙසයි. 2021 ජූනි 23 වෙනි දිනය නැවත දේශපාලන ඉතිහාසයට එක්වන්නේ ලංකාවේ සිටින ජේෂ්ඨතම දේශපාලඥයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය…

ශ්‍රී ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ
නවතම විශේෂාංග

ශ්‍රී ලාංකීය දේශපාලනයේ යළි යළිත් ඉස්මතු වන රනිල් – ආචාර්ය ඉන්දි අකුරුගොඩ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම, ලාංකීය දේශපාලනය මෙතරම් කැළඹීමට ලක් කර තිබෙන්නේ ඇයි? ප්‍රතිපත්තිගරුක දේශපාලනය සහ ප්‍රශස්ත රාජ්‍ය තාන්ත්‍රිකභාවය තවමත් ජනප්‍රිය තලයේ ලාංකීය දේශපාලන වපසරියෙන් පරිබාහිරව…

එන්නත දේශපාලඥයාගේ නොව ජනතාවගේ අයිතියක් – සිරිතුංග ජයසුරිය
නවතම

එන්නත දේශපාලඥයාගේ නොව ජනතාවගේ අයිතියක් – සිරිතුංග ජයසුරිය

මේ රට තීරණාත්මක, බරපතල අර්බුදයකට ආණ්ඩුව විසින් ඇද දමා තිබෙන බවත් නමුත් ආණ්ඩුව ජීවත් වන්නේ කිසිම අර්බුදයක් නැති ගානට බවත් එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංගත ජයසුරිය මහතා පවසයි. ආණ්ඩුව කොරෝනා වසංගතයක් කරගෙන ඒක ඔවුන්ට අවශ්‍ය වෙලාවට…

පොහොට්ටුවෙන් අරියාදු එපා! – ජා.නි.පෙ අයැදියි!
නවතම

පොහොට්ටුවෙන් අරියාදු එපා! – ජා.නි.පෙ අයැදියි!

විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ජාතික නිදහස් පෙරමුණේ…

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!
නවතම

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!

මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ  ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස  මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි. මියන්මාරයේ…

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?
නවතම විශේෂාංග

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල…

“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”
නවතම

“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”

කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ වේගයෙන් පැතිර යද්දී, දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා විරෝධතා දිගටම දියත් වෙමින් පවතී. ගෙවී ගිය වසර අවසානයේ යාපනයෙන් ආරම්භ වුනු විරෝධතාවට සර්වාගමික නායකයන් මෙන්ම…