ආණ්ඩුවේ අයවැය ගැන පාඨළීගෙන් දොස් මුරයක්!
නවතම විශේෂාංග

ආණ්ඩුවේ අයවැය ගැන පාඨළීගෙන් දොස් මුරයක්!

වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ…

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය!
අවකාශය නවතම විශේෂාංග

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය!

- අජිත් පැරකුම් ජයසිංහ, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.…

පඩි වැඩි කිරීම අවදානම් තීරණයක්ද?
අවකාශය නවතම

පඩි වැඩි කිරීම අවදානම් තීරණයක්ද?

රජය මෙවර අයවැය මඟින් ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථිකය වර්ධනය කිරීම සඳහා වන යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. නව රේගු පනතක් ඉදිරිපත් කිරීම, රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධව අපනයන සංවර්ධන කලාප…

බදු ආදායම 39% කින් ඉහළට – මුදල් අමාත්‍යාංශය
අවකාශය නවතම

බදු ආදායම 39% කින් ඉහළට – මුදල් අමාත්‍යාංශය

2023 වසරේ පළමු මාස නවය ඇතුළත එනම් ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා වූ කාල­යට සාපේ­ක්ෂව මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් යන පළමු මාස නවය තුළ ශ්‍රී ලංකාවේ බදු ආදා­යම රුපි­යල් බිලි­යන 2,918.3 දක්වා එනම් ප්‍රතිශතයක් ලෙස…

වංචනික බදු අයකරන්නන්ට හසුවන්න එපා! – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
අවකාශය නවතම

වංචනික බදු අයකරන්නන්ට හසුවන්න එපා! – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි. රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තාවේ. ඒ පිළිබඳව අවධානය යොමු කොට එම දෙපාර්තමේන්තුව මේ බව…

පෞද්ගලිකකරණය සුබ අසුබ විමසුමක්!
අවකාශය නවතම විශේෂාංග

පෞද්ගලිකකරණය සුබ අසුබ විමසුමක්!

2022-2023 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන හය ලක්ෂය ඉක්මවා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. ඇති වී තිබෙන මෙම තත්වය සමග ශ්‍රී ලංකන් ගුවන්…

සහල් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩු කෙරේ
නවතම පුවත්

සහල් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩු කෙරේ

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ. මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙනි. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති…

රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව PAYE බදු ආදායම මෙන් 18 ගුණයක් – Advocata
අවකාශය නවතම

රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව PAYE බදු ආදායම මෙන් 18 ගුණයක් – Advocata

වසර 15කදී රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩුව රු. ට්‍රිලියන 1.8ක් බව ද එය වාර්ෂික උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම මෙන් 18 ගුණයක් බව ද ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දෙයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පාඩු පියවා ගත්තේ දේශීය…

බදු ගහලා මොනවද කලේ..?
අවකාශය නවතම

බදු ගහලා මොනවද කලේ..?

දේශපාලකය බදුසල්ලි හොරා කනව! අලුත් බද්දත් එක්ක හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "අපි ගෙවන බදුවලට මොකද වෙන්නෙ ?" "අපි ගෙවන්න කැමතියි හැබැයි බදු සල්ලිවලට මොකද වෙන්නෙ කියල දන්නෙ නෑ. නැතිනමි පැහැදිලි නෑ. මේව දේශපාලකයා හොරා කනව"…

කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහලට
නවතම

කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහලට

බහාලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු (Container cargo transport charges) ඉහළ දමන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය අද නිවේදනය කළේය. කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළ දමන බව එම සංගමය පවසයි. මෙම මිල වැඩි…

ආනයනික භාණ්ඩවල බදු ඉහලට
නවතම

ආනයනික භාණ්ඩවල බදු ඉහලට

HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද (ජූනි 1) සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, අදාළ භාණ්ඩ සඳහා අය කෙරෙන ආනයනික බදු, රේගු බදු සහ…

දේශීය ආදායම් ඇතුළු බදු පනත් කීපයක් සංශෝධනයට
නවතම

දේශීය ආදායම් ඇතුළු බදු පනත් කීපයක් සංශෝධනයට

අද (31) උදෑසන රැස් වූ අමාත්‍ය මණ්ඩලය බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, 01. 2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත 02. 2022 අංක 14 දරණ එකතු කළ…