රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!
අවකාශය ආර්ථික

රිමාන්ඩ් කල නීතිඥවරිය වහාම නිදහස් කරන්නැයි නියෝග!

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ පුත්තලම මහාධිකරණය විසින් රක්ෂිත බන්ධානාගාර ගත කර සිටි නීතිඥ ප්‍රියංකා උදයංගනී සමරතුංග වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය…

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!
අවකාශය නවතම

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!

අධිකරණ පද්ධතියේ සමස්ත ලෙස විසඳීමට ඇති (pending) නඩු සංඛ්‍යාව 1,131,818ක් වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර වාර්තාවන අන්දමට ශ්‍රේෂ්ඨාධිකරණයේ (pending) නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්,…

මොණරාගල පොලීසිය අමානුෂික ලෙස පහර දී රෝහල්ගත නොකරම උසාවියට ඉදිරිපත් කරලා
අවකාශය නවතම

මොණරාගල පොලීසිය අමානුෂික ලෙස පහර දී රෝහල්ගත නොකරම උසාවියට ඉදිරිපත් කරලා

මොණරාගල, සිරිවිජයපුර පදිංචිකරුවකු වූ පාලිත දිනුකට එරෙහිව පොලිස් වරෙන්තු තුනක් තිබී ඇත. ඔහු කොළඹ නගරයේ මාස තුනක් සිය රැකියා කටයතු කරමින් සිට ඇත. ඔහුගේ බිරිඳ පවසන ආකරයට වරෙන්තු සඳහා ඉදිරිපත් වීමට ඔහු නැවත සිය නිවසට…

වයිරල් වුණ වීඩියෝවේ පොලිස් නිලධාරියාට බුලත් විට චෝදනා!
අවකාශය නවතම

වයිරල් වුණ වීඩියෝවේ පොලිස් නිලධාරියාට බුලත් විට චෝදනා!

පරීක්ෂාවට භාජනය කළ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් කංසා නැමැති නඩු භාණ්ඩය ආරක්ෂා කර නොගැනීම සහ බුලත්විට සපමින් මහජනයාට අප්‍රසන්නතාවයක් ඇතිවන අයුරින් රාජකාරි සිදු කිරීම යන චෝදනා ද්විත්වය මත යුක්තිය 02 මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ…

පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.
අවකාශය නවතම

පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.

ඇඹිලිපිටිය පොලීසිය පුදගලයකු සම්පූර්ණ නිරුවත්කර, නයිමිරිස්  පුරුෂ ලිංගයේ බැද, අධෝ මාර්ගයේ මෙන්ම තොල් පෙතිවල නයි මිරිස් යුෂ තවරා, විලංගු දැමූ දෑත් දෙක අතරින් කකුල් දෙකයි දණහිස් දෙක යවා, ඒ අතරින් යකඩ පොල්ලක් දමා, ධර්ම චක්‍රය…

දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න.
අවකාශය නවතම

දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගැනීමට 107 අමතන්න.

දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ. විශේෂයෙන්…

විකට් පොල්ලෙන්, එස්ලෝන් බටෙන් විසඳෙන ලංකාවේ අපරාධ පරීක්ෂණ
අවකාශය නවතම විශේෂාංග

විකට් පොල්ලෙන්, එස්ලෝන් බටෙන් විසඳෙන ලංකාවේ අපරාධ පරීක්ෂණ

ජංගම දුරකතනයක් සොරකම් කළේ යැයි සැකපිට ස්වාමි දුවක විසින් පොලිසියට භාර දෙන ලද සැකකරුවකුට විකට් පොල්ලකින් පහර දී වධ හිංසා කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකුට…

සැකකරුවකු ඝාතනය කලාට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම!
අවකාශය නවතම

සැකකරුවකු ඝාතනය කලාට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඬුවම!

2005 වසරේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ. වසර 18කට අධික කාලයක්…

නඩු කල් යන හැටි ගැන නිදසුනක් වන කීරන්තිඩිය මිනීමැරුමේ නඩු තීන්දුව.
අවකාශය නවතම විශේෂාංග

නඩු කල් යන හැටි ගැන නිදසුනක් වන කීරන්තිඩිය මිනීමැරුමේ නඩු තීන්දුව.

දර්ගා නගරයේ, පහේ කණුවේ, මීගමවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ධනපාල ප්‍රනාන්දු නමැත්තාට පිරිසක් පොලු මුගුරුවලින් පහර දී නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී ඝාතනය කරන්නේ 1992 ජනවාරි මස 15දායි. එම මිනීමැරුම සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව දෙන්නේ 2023…

පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විට ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග.
අවකාශය නවතම

පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විට ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග.

-නීතීඥ සාරංග වාදසිංහ- ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි. පුද්ගලයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු …

ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත ඝාතන නඩුවේ හේග් අධිකරණ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි බලපෑම

මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම…