ඝාතන මැද නීතිඥ සංගම් නිලවරණය අද!
අවකාශය නවතම

ඝාතන මැද නීතිඥ සංගම් නිලවරණය අද!

අලුත්කඩේ උසාවි සංකීරණය තුල පුද්ගලයකු වෙඩි තබා ඝාතනය සිදුවන අවස්ථාවේ  ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තික සංගමය ලෙස සැලකෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීමේ නිලවරණය අද(19) දින පැවැත්වෙමින් තිබේ. කොළඹ ඇතුළු දිවයින පුරා පිහිටි අධිකරණයන්හි…

ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!
අවකාශය නවතම

ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් තිදෙනකුට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බවට සඳහන් කරමින් නීතිපතිවරයා මුලින් නිකුත් කළ මුදා හැරීමේ නියෝගය අනුව කටයුතු නොකරන ලෙස නීතිපතිවරයා යළිත් වරක්…

ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය
අවකාශය නවතම

ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය

නීතිපතිගේ නියෝගයට එරෙහිව තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පසුගිය දා දී පැවැත්වූ විරෝධතාවය. ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඉකුත් දා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ආ විරෝධයත් සමග රජය…

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!

“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ…

හූ ඉස් ලසන්ත?
අවකාශය නවතම විශේෂාංග

හූ ඉස් ලසන්ත?

(ලාල් වික්‍රමතුංග සමග සම්මුඛ සාකච්ඡාවක්) “හූ ඉස් ලසන්ත?” යන මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් කෙටි කලකට පසු, බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී…

පළමු වරට CID මුල් පුටුවට කාන්තා නමක් යෝජනා වේ!
අවකාශය නවතම

පළමු වරට CID මුල් පුටුවට කාන්තා නමක් යෝජනා වේ!

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ පළ­මු­ව­රට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) අධ්‍ය­ක්ෂ ­ධු­ර­යට කාන්තා නිල­ධා­රි­නි­යක් පත්කි­රී­මට යෝජනා වී ඇත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ (CID) ප්‍රථම කාන්තා නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස මේ වන විට සේවයේ නිර­තව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී…

ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!
අවකාශය නවතම

ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!

2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර…

 ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’
අවකාශය නවතම විශේෂාංග

 ‘පාස්කු ප්‍රහාරකයින් ගැන දැනගෙන තොරතුරු වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්’

පාස්කු ප්‍රහාරය යළිත් වරක් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහකට මාතෘකාවක් වී තිබේ. ඒ, තවත් දින කිහිපයකදී පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සම්පූර්ණ වීමට නියමිතව තිබීම හේතුවෙන් නම් නොවේ. සිකුරාදා (මාර්තු 22) හිටපු ජනපති මෛත්‍රීපාල…

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…
අවකාශය නවතම විශේෂාංග

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…

කුප්‍රකට හියුමන් ඉමියුනෝග්ලොබියුලින් නඩුවට පාදක වී ඇත්තේ ව්‍යාජ ලියාපදිංචිය බැහැර කිරීමේ ලිපියක් (WOR) භාවිතා කර මෙරටට ඖෂධ ගෙන්වනවා යැයි පවසා සීදුවේ කර්මාන්ත ශාලාවක ඖෂධ නිෂ්පාදනය කිරීමයි. නමුත්, මෙම ව්‍යාජ ලියවිල්ල කරලියට පැමිණෙන්නේ පහුගිය සැප්තැම්බර් මාසයේ…

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දෙවන දිනටත් CID වෙත කැඳවයි
නවතම පුවත්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද දෙවන දිනටත් CID වෙත කැඳවයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ හෙට දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට ඊයේ (30) දින සිදුකළ දැනුම්දීමට අනුවය. ඊයේ දිනයේත් ඔහුගෙන් පැය…

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?
අවකාශය නවතම

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද?

- අජිත් පැරකුම් ජයසිංහ- පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම, යුද සමයේ සිදු වූ යුද අපරාධ, ඝාතන, අතුරුදහන් කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්යශනයක් සිදු කළ හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක…

දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..
අවකාශය නවතම විශේෂාංග

දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..

ඊයේ මට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු අපේ බැචෙක් කථා කරලා කිව්වා අන්න දයාන් ජයතිලක හිරු එකේ interview එකක් දුන්නා බලපන් කියලා..මම ඇහැව්වා මොකක් ගැනද? කියලා..ඔහු කිව්වා Channel 4 එකේ ගිය පාස්කු ප්‍රහාරය ගැන වැඩසටහන…

චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.
අවකාශය නවතම විශේෂාංග

චැනල් ෆෝ ප්‍රහාරයෙන් පසු චැනල් ෆයිව් හඳුනාගැනීම.

-අජිත් පැරකුම් ජයසිංහ- චැනල් ෆෝ වීඩියෝව මගින් දෙබරයකට ගලක් ගසා ඇත. එහි පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන්  කිසියම් වැදගත් සාක්ෂියක් තිබේ නම්, ඒ වනාහි මව්ලානා නම් හිටපු ත්‍රස්තවාදියා විසින් සුරේෂ් සලේ නම් බුද්ධි නිලධාරියාට සහරාන්ගේ කණ්ඩායමක් මුණගැස්වීම…

ජතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්..
අවකාශය නවතම

ජතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්..

උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!
අවකාශය නවතම

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 100 න් රුපියල් මිලියන 15ක් ගෙවා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා ගෙවීමට ඉතිරිව…