ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට!
ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට (අගෝස්තු 04) ප්‍රකාශයට පත් කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද නිවේදනය කළේය. මුදිත පීරිස් පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 85 කින්…
ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය හෙට (අගෝස්තු 04) ප්‍රකාශයට පත් කරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද නිවේදනය කළේය. මුදිත පීරිස් පෙන්වා දුන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 85 කින්…
(සටහන – රෂිකා හෙන්නායක) මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ “Covert” කලා නිර්මාණයන් දෙස බලන ඕනෑම අයෙකුට ගම්‍ය වන්නේ, සිංහල මහ ජාතියට අයත් වෙමින්, සුළු ජාතීන් තලා පෙළන අධිපති ජාතිකවාදයට සිය විරෝධය ප්‍රකාශ කරන, ජාතිවාදී ප්රචණ්ඩත්වයේ පාපී බර…
ඉඩම් මැනීම, කැබලි කිරීම, තක්සේරු කිරීම සඳහා මිනින්දෝරුවරුන්ගේ ගාස්තු ඉහළ දමා තිබෙන බව වාර්තා වනවා. ඒ, අධිකරණ අමාත්‍යවරයාට පැවරි ඇති විශේෂ බලතලයකින්. ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ 8 වැනි සහ…
උපාධිධාරීන් 5450ක් ගුරු සේවයට බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරයි. මෙම නව බඳවා ගැනීම් යටතේ විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි සහ විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා…
කංසා වගාව ගෝලීය වශයෙන් ප්රමුඛත්වයට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. ශ්‍රී ලංකාව තුළ ගංජා වර්ග 22 ක් ඇති බවත්, කංසා වලින්…
බොහෝ විට ජනතා සේවය සඳහා යෙදවීමට ඇති කාලය පෞද්ගලික සුඛ විහහරණය සඳහා යොදවමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින් අතර තමන් ගේ පෞද්ගලික මුදල් පමණක් නොව රාජකාරි වේලාවෙන් බැහැර කාලය ද ජනතා සේවය…
උඩවලවේ ගොවි ජනතාවට මොණරාගල ගොවීහු පිහිට වෙති. මේ වනවිට පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02ක් දක්වා අඩු වී තිබේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක්…
යුවාන් මිලියන 240 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ) චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවය පසුගිය 31 දා පෙරවරු 10.30 ට උපරිමාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.…
නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ගාස්තු නියාමනය කරන තුරු ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට හෝ අඩු කිරීමට නොහැකි බව…
චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (Sinopec) හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර ඇති අතර දෙවන තොගය හෙට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් තබමින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes