“මිලිටරි කරණය” අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුමක් නොවේ! – සිවිල් සංවිධාන
ශ්‍රී ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදි යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලස්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය සහ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය වීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් යහපත් නොවන බවද සිවිල් සංවිධාන පවසයි. ජනාධිපති කාර්ය…