සහල් මාෆියාවේ විශේෂ හෙළිදරව්ව!
ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…
ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය හා වී ගොවිතැන හා බැදුණු ප්‍රශ්න කෙලකෝටියක් පවතින බව නොරහසකි. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අපේ රටේ ආහාර නිෂ්පාදනයේ ද අර්බුද රාශියක් පැන නැගී ඇත. කොරෝනා ව්‍යසනය සමයේ මේ රටේ…
“මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස” ඔම්බුඩ්ස්මන්වරයෙක් ලෙස පත් කර ඇත්තේ දිගන කේන්ද්‍ර කරගෙන 2018 මාර්තුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා සිදුවනවිට දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය භාර ඉහලම නිලධාරියා වූ…
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ජුනි 11 බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම නවයක මුදලක් පමණක් බවයි. සිව් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය හොබවා…
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර මහතාගේ මළ සිරුර අද (12) දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු බම්බලපිටිය, පොලිස් උධ්‍යාන…
පෙරටුගාමී පක්ෂය හා සමාජ ක්‍රියාකාරීන් යැයි හඳුනා ගන්නා පිරිස් කොළඹ නගරයේදි කළ උද්ඝෝෂණයේදි ප්‍රථමයෙන්ම පොලිසියට පහර දී ඇත්තේ උද්ගොෂකයින් යැයි කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ උද්ඝෝෂණයේදි පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන්…
එක් ආගමකට අයත් පුජකයන් පමණක් ඇතුලත් කිරීම නිසා සිවිල් සමාජයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපතිවරයාගේ නවතම කාර්ය සාධක බලකායේ රාජකාරිය වී ඇත්තේ “ආගමික වෙනස්කම් නොසලකා” සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්ෂණය කිරීමේ බව එම බලකායේ ප්‍රධානියා පවසයි.…
ඇඳිරි නීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත් නිරෝධායන පනත යටතේ මුලු රටටම ඇඳිරි නීතිය පැනවිය නොහැකි බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර සිටියි. කොවිඩ් -19 වසංගතය සැලකිල්ලට ගනිමින් 2020 මාර්තු සිට පනවා ඇති ඇඳිරි…
මනුෂ්‍යත්වයට නිගා දෙමින්, තිරශ්චීන ම්ලේච්ඡත්වය සහ කෲරත්වය ලොවට ප්‍රදර්ශනය කෙරෙන සිදුවීම් දෙකක තොරතුරු ඉකුත් සතියේ අන්තර්ජාලයට එක්ව තිබුණේ වීඩියෝ දර්ශනද සමගිනි. සිදුවීම් දෙකම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් දෙකක, නීතිය සහ සාමය ආරක්ෂා කිරීම භාරව සිටින පොලිසියට සම්බන්ධය.…
ඇමරිකානු පොලිස් වධහිංසාවෙන් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මරුමුවට පත්වීම ලොව පුරා විරෝධතා අවුළුවා තිබෙන අවස්ථාවක එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කොට පසුගිය…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වරින්වර විවිධාකාරයේ කතිකා දකින්නට පුළුවන. වර්තමානයේද එවන් කතිකාවක් ඇත්තේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව පදනම් කරගෙනය. අද පවතින්නේ වරින්වර සංශෝධනය වූ 1977 දී සම්මත කරගත් ව්‍යවස්ථාවය. ව්‍යවස්ථාමය ගැටුම්, අර්බුද සම්බන්ධව කාරණා කරළියට එන්නේ කොතැනකදී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes