කියනකොට එහෙමයි – කරනකොට මෙහෙමයි.
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට අධික කාලයක් ඇණ හිට තීබු කාර්යාලීය දුම්රිය සේවා අද (08) දින ආරම්භ කෙරුණේ කොවිඩ් 19 ව්‍යාප්තියේ අවදානම පසු බසිමින් තිබියදීය. සුපුරුදු ලෙසම කාර්යාලීය දුම්රිය රැසක් ධාවනයට එක් කර…
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට අධික කාලයක් ඇණ හිට තීබු කාර්යාලීය දුම්රිය සේවා අද (08) දින ආරම්භ කෙරුණේ කොවිඩ් 19 ව්‍යාප්තියේ අවදානම පසු බසිමින් තිබියදීය. සුපුරුදු ලෙසම කාර්යාලීය දුම්රිය රැසක් ධාවනයට එක් කර…
මේ ගෙවෙන්නේ මැතිවරණ කාල සීමාවකි. සාමාන්‍යයෙන් මැතිවරණ කාල සීමාව තුල රජයේ නිලධාරීන්ගේ කිසිදු උසස් වීමක්, ස්ථාන මාරුවක් සිදු කෙරෙන්නේ නැත. එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. නමුත් මේ දිනවල ජයටම සිදු කෙරෙන්නේද එයමය. එහි විශේෂත්වය වන්නේ…
මහ මැතිවරණයට තවමත් දිනයක් නියම නොවුනද මේ වන විටත් මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු අරඹා ඇති අයුරු පෙනෙන්නට තිබේ. මේ මනාප සටන අතරේ එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ද දැඩි…
මෙම වීඩියෝවේ අතිශය ප්රචණ්ඩ ක්‍රියා සහිත දර්ශන අඩංගු වන බව සැලකිල්ලට ගන්න “මට හුස්ම ගන්න බෑ” යන අවසන් වදන් පෙලින් මානව හිමිකම් අගයන දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ හෘද සාක්ෂිය සසල කොට පොලිස් දනිස්වලට හිරවී ඇමරිකාවේ…
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් සුදු ජාතික…
කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් "අන්ත දරිද්‍රතාවයට'' පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ. කොරෝනා වයිරස් වසංගතය ලෝක ආර්ථිකයට එල්ල වූ දැවැන්තම පහරක් බව මැල්පාස් පවසයි. එසේම වසංගත…
නිරායුධ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ, අමෙරිකාවේ උද්ඝෝෂණවලට සාපේක්ෂව ලොව බලවත් රටවල් රැසක පුද්ගලයන් ද වර්ගවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙනි. මේ අනුව…
ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් පහක පන්සීයකට අධික කම්කරුවෝ, තම රැකියා අහිමිවීමේත් වැටුප් කප්පාදුවේත් තර්ජනය හමුවේ නොසන්සුන්තාවයට පත්වෙමින්, බදාදා දින කටුනායක නිදහස් වෙලඳකලාපයේ පිවිසීම් දොරටුව අසලට රැස්වූහ. තම…
ඇඳිරි නීතිය පැවැති අවස්ථාවක මුව ආවරණ ද නොමැති ව පා පැදියකින් ගමන් කරමින් සිටි බාලවයස්කාර මන්ද මානසික ළමයකුට අලුත්ගම අඹගහ හංදිය පොලිස් මුරපොළක රාජකාරියේ සිටි නිලධාරියකු විසින් පහරදීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය…
රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක් වන අතර එය පාලනය වන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන් බවත් ඒ නිසා කාර්ය සාධක බලකාය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ වන විට පත් කර ඇති දොලොස්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes