කොරෝනා සටනේ නියැලී විරුවන්ට “දීමනා ලැබී නෑ”
කොරෝනා වසංගතය හමුවේ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කැපවු බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසදුම් ප්‍රමාද කරන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවට…