කොළඹ වරාය පුද්ගලිකරණය කිරීම හා සේවක අයිතීන් උල්ලංඝනය කිරීම නව මුහුණුවරකින්.
කොලඹ වරාය පෞද්ගලීකරණය කිරීම බොහෝ කලකට පෙර ආරම්භ කෙරුනකි. එලිසබෙත් රැජින පර්යන්තය 1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ රජය යටතේ පුද්ගලීකරනය කරන ලද අතර දැන් එය පවත්වාගෙන යනු ලබන්නේ දකුනු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගම විසිනි. ජනාධිපති…