රේල්පීලි අතර මිලින ව යන සමඟි පුර අඟනුන්ගේ කඳුලු කතාව!
දියවන්නා ඔයෙන් ආරම්භ වී දකුණු දෙසට ඇදෙන කොලොන්නාව ඇලෙන් කිරුලපන ඇල පටං ගනී. ඒ කෝට්ටේ ප්රදේශයේදියි. එතැන් සිට නාවල, කිරුළපන හරහා එන මෙම ඇලෙන් කිරිමණ්ඩල මාවත අසලදී කිද ඇල පටං ගන්නවා. මෙසේ ඉදිරියට ඇදෙන කිරුළපන…