නිහඬබවේ අනුකූලත්වය: ඇමරිකාවේ ෆ්ලොයිඩ් සහ අලුත්ගම තාරික්
මනුෂ්‍යත්වයට නිගා දෙමින්, තිරශ්චීන ම්ලේච්ඡත්වය සහ කෲරත්වය ලොවට ප්‍රදර්ශනය කෙරෙන සිදුවීම් දෙකක තොරතුරු ඉකුත් සතියේ අන්තර්ජාලයට එක්ව තිබුණේ වීඩියෝ දර්ශනද සමගිනි. සිදුවීම් දෙකම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් දෙකක, නීතිය සහ සාමය ආරක්ෂා කිරීම භාරව සිටින පොලිසියට සම්බන්ධය.…