සිංහල බෞද්ධ රාජ්‍යය සහරාන් අතහැර සිංහල බෞද්ධයන් පසුපස එළවීම – අජිත් පැරකුම් ජයසිංහ
මේ කතා කරන්නට යන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳවයි. මේවා මගේ හිතලුය. හැබැයි, මං ත්‍රස්තවාදය ගැන සහභාගීත්වය ද සහිතව අවුරුදු 40ක අධ්‍යයනයක් ඇති කෙනෙකු බව හොඳින් මතක තබාගෙන මෙම සටහන කියවන්න. පාස්කු ප්‍රහාරය පූර්ණව දේශපාලනික වශයෙන් විග්‍රහ…