හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක යළි කොළඹට
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනරත්න උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරධූරයේ සිට විශේෂ රාජකාරි අවශ්‍යතා මත යළිත් කොළඹ පොලිස් මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා. 2020.10.12 දිනැති පොලිස් චක්‍රලේඛයක් මගින්…


























