මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැතිනම් ඡන්දයක් පවත්වන්න බැරිද?
නවතම

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැතිනම් ඡන්දයක් පවත්වන්න බැරිද?

මහ මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. කවුරුත් බලා සිටි ඊට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කර තිබේ. “2020 අංක 01 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් 19) (ඡන්ද…

“පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳව කාර්‍යසාධක බලකාය මහා විහිළුක්!”
නවතම සාකච්ඡා

“පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳව කාර්‍යසාධක බලකාය මහා විහිළුක්!”

- එරංග ගුණසේකර (සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක) ජනාධිපතිවරයාගේ කාර්‍යසාධක බලකායන් පත් කිරීම සමාජවාදී තරුණ සංගමය විග්‍රහ කරගන්නේ කොහොමද ? ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන බලකණු තුනක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියලා. එතකොට මේ ව්‍යවස්ථාව…

කොරෝනා වසංගත පාලනයට අදාළ කටයුතුවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වේ  
නවතම

කොරෝනා වසංගත පාලනයට අදාළ කටයුතුවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වේ  

ඊයේ (17) දහවල් සිට කෝවිඩ්-19 වසංගත පාලනයට අදාළ සියලුම කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. කෝවිඩ්-19 පාලනයට අදාළ මැතිවරණ මාර්ගෝපදේශ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කළත් "මහජනතාව පීඩාවට ලක්වීම වැළක්වීම සඳහා"…

මේ ශ්‍රී.ල.නි.ප යේ  මලගමද?
නවතම

මේ ශ්‍රී.ල.නි.ප යේ  මලගමද?

එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරණායක මහතා සහ ඩී.ඒ රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලකයින් පිරිසක් එජාපයෙන් එළියට ඇවිත් ගොඩ නගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වී යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉඩ නොතබන බවට තමන්…

තම දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික ස්ථාන රැකීමට බැරි අපේක්ෂකයකු මුහුදු මහා විහාරය රකින්නේ කෙසේද?
නවතම

තම දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික ස්ථාන රැකීමට බැරි අපේක්ෂකයකු මුහුදු මහා විහාරය රකින්නේ කෙසේද?

හෙළ බොදු සවිය සංවිධානය විසින් ජුලි 17 සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර, ඊට…

‘ජනපතිගේ මුලිකත්වයෙන්, අලුත් ව්‍යවස්ථාව හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් පිටතදීයි” – මැදගොඩ අභයතිස්ස හිමි
සාකච්ඡා

‘ජනපතිගේ මුලිකත්වයෙන්, අලුත් ව්‍යවස්ථාව හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් පිටතදීයි” – මැදගොඩ අභයතිස්ස හිමි

නව ව්‍යවස්ථාවක් සෑදීම කිසිසේත්ම පාර්ලිමේන්තුව තුළ සිදු නොවිය යුතු බවත් ජනපතිගේ මුලිකත්වයෙන්, අලුත් ව්‍යවස්ථාව හදන්න ඕන පාර්ලිමේන්තුවෙන් පිටතදී බවත්  මැදගොඩ අභයතිස්ස හිමි රාවය සමග පැවැති සාකච්ඡාවක දී පවසා සිටියි. රාවය : තමන් හමුදාවේ තුන්හාරදාහක් මැරුවා…

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ මැතිවරණ ප්‍රචාරණයට බාධාවක් නිසයි!
නවතම

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ මැතිවරණ ප්‍රචාරණයට බාධාවක් නිසයි!

කොරෝනා වසංගතය මැඩලීම සම්බන්ධයෙන් මාසයකටත් කලින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බවත් ආණ්ඩුව ඒවා භාර ගෙන ඒවායේ නීතිමය තත්ත්වය පරීක්ෂා කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යැවු අතර නීතිපති දෙපාර්තමේන්තුව ඊට අනුමැතිය දී එය සෞඛ්‍ය ඇමතිනිය වෙත…

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව – පිලිප් දිසානයක
නවතම විශේෂාංග

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව – පිලිප් දිසානයක

මහජනතාවගේ ජීවිත මෙන්ම දේපල ආරක්ෂා කරමින් ඒම රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා මහජනයා විසින්ම වැටුප්, දීමනා ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දී පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන අතරින්, පොලීසියට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. පොලීසිය විසින්…

සිරිලක දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වතාවක් ළමා අපචාරයක්!
නවතම

සිරිලක දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වතාවක් ළමා අපචාරයක්!

ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් සිදුවන බව අනාවරණය කර තිබේ. අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි එම  හෙලිදරව්ව …

රෝගීන් ගේ ඇත්ත සංඛ්‍යාව වසං කිරීමට “PCR පරීක්ෂණ අඩු කරලා”
නවතම

රෝගීන් ගේ ඇත්ත සංඛ්‍යාව වසං කිරීමට “PCR පරීක්ෂණ අඩු කරලා”

කොරෝනා වෛරස් ආසාදිතයන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීම  හිතා මතාම  අඩු කරමින් දේශපාලන වාසි වෙනුවෙන්  ආණ්ඩුව  ජනතාව බිල්ලට දී ඇති  බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරන විට රෝගීන්…

“මැතිවරණයක් කල් දැම්මොත් භයානක ප්‍රථිපල වලට මුණ දෙන්න වෙනවා!” – මෛත්‍රි
නවතම

“මැතිවරණයක් කල් දැම්මොත් භයානක ප්‍රථිපල වලට මුණ දෙන්න වෙනවා!” – මෛත්‍රි

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් නැතිනම් ඊට කලින්  හෝ මැතිවරණය පැවැත්විය යුතු බවත් මැතිවරණයක් කල් දැමීමේ භයානක ප්‍රතිඵලය තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( 15)  සවස් වරුවේ පොලොන්නරුව බකමුණ ප්‍රදේශයේ…

“අරුණ” කතෘ ගෙන් සී.අයි.ඩී ට කොරෝනා බෝ වෙයිද? – රනිල්
නවතම

“අරුණ” කතෘ ගෙන් සී.අයි.ඩී ට කොරෝනා බෝ වෙයිද? – රනිල්

ආණ්ඩුව මාධ්‍ය මර්ධනය පටන් ගෙන තිබෙනවා. දැන් ‘’අරුණ’’ පත්තරේ කර්තෘ තුමා සී.අයි.ඩී එකට අරන් ගිහින් එතුමාගෙන් ප්‍රශ්න කරනවා.’’කන්ද කාඩු කොවිඩ් පොකුරේ ඊයේ පිරිස මහනුවරින් 661’’ කියල පත්තරේ ලිවුවා කියල, එතුමාගෙන් ප්‍රශ්න කරනවා. දැන් මාධ්‍ය මර්ධනය…

ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ! 
නවතම විදෙස්

ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ! 

ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…

“හිට්ලර්ගෙන් පසු තුනෙන් දෙක ඉල්ලන්නේ රාජපක්ෂලා පමණයි!”
නවතම

“හිට්ලර්ගෙන් පසු තුනෙන් දෙක ඉල්ලන්නේ රාජපක්ෂලා පමණයි!”

"කොරෝනා වෛරසය රට තුළ සිඝ්‍රයෙන් පැතිර යද්දී ඒ පිළිබඳ මායිම් නොකරමින්, ඡන්ද පසුපස දුවමින්, ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටින්නේ මර්දනකාරී රාජ්‍යක් හදා ගැනීමට විනා වෙන කුමකටදැ” යි සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති…

නවකවදය තුරන් කිරීම සඳහා විශ්ව විද්‍යාල ගුරුවරුන් පෙරට
නවතම විශේෂාංග

නවකවදය තුරන් කිරීම සඳහා විශ්ව විද්‍යාල ගුරුවරුන් පෙරට

විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලු උසස් අධ්‍යාපන ආයතනයන් හි මෙන්ම, පාසැල් පද්ධතිය තුළත් පවතින නවකවදය නිසා දැනටමත් සැහෙන සිසු සිසුවියන් පිරිසකගේ ජීවිත බිලිගෙන තිබේ. මින් තවත් කොටසක් විවිධ ශාරීරික ආබාධ මෙන්ම මානසික පීඩාවන්ට ගොදුරැව සිටී. ඒමෙන්ම,…

මැතිවරණ මැරකම් වලින් පොහොට්ටුව ඉදිරියෙන්…
නවතම

මැතිවරණ මැරකම් වලින් පොහොට්ටුව ඉදිරියෙන්…

ඡන්දය හා සම්බන්ධයෙන් වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා අතරින් හරි අඩක්ම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය (CMEV) විසින් එළිදක්වන ලද අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ.…

විජේවීරට දියහැකි හොඳම ජන්ම දින තෑග්ග – දයාපාල තිරාණගම
විශේෂාංග

විජේවීරට දියහැකි හොඳම ජන්ම දින තෑග්ග – දයාපාල තිරාණගම

මේ සටහන විජේවීර විසින් ලාංකීය දේශපාලනය ට හදුන්වාදුන් නව මානය හෙවත් සන්නද්ධ ප්‍රවේශය පිලිබදව කරන කෙටි විශ්ලේෂණයක් වෙයි. මා මුලින්ම විජේවීර දැක ගත්තේ සහ හමුවුයේ 1963 දී ඔහු අපේ ගමේ ප්‍රජා මණ්ඩලයකට පැමිණි අවස්ථාවකදී පැවැත්…

මැතිවරණ  රාජකාරී සදහා මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට බලයක් නෑ! – මැ.කෝ
නවතම

මැතිවරණ  රාජකාරී සදහා මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට බලයක් නෑ! – මැ.කෝ

මැතිවරණ  රාජකාරී සදහා මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට බලයක් නොමැති බව  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උතුරේදී පවසා තිබේ. "මේ ඡන්ද විමසීමේදී යුද හමුදාව හෝ නාවික හමුදාව, ගුවන් හමුදාව ජන්ද විමසීමට අදාල රාජකාරි වලට මැදිහත් වෙන්නේ නෑ," සභාපති…

මේක මිලිටරීකරණය තමයි – විමල් කැටිපේආරච්චි (මාධ්‍යවේදී)
නවතම සාකච්ඡා

මේක මිලිටරීකරණය තමයි – විමල් කැටිපේආරච්චි (මාධ්‍යවේදී)

ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණීම සඳහා භාවිතා කරපු ප්‍රධානම සටන් පාඨය වුණේ "ජාතික ආරක්ෂාව අනතුරේ" යන සටන් පාඨය. වර්තමාන ජනාධිපතිවරයා මෙහෙම කියලා බලයට පැමිණියත්, මේ වෙනකොට ඔහුට පොදු පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිවෙලා තිබෙනවා.…

කොරෝනා නිසා කණකොකා හැඬු පෞද්ගලික මඟී බස් කර්මාන්තය
නවතම

කොරෝනා නිසා කණකොකා හැඬු පෞද්ගලික මඟී බස් කර්මාන්තය

පෞද්ගලික මගී බස් රථ වල දැන් ලැබෙන ආදායම කොරෝනා වසංගතයට පෙර බස් වලින් ලැබුනු ආදායමෙන් භාගයකි. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ කොරෝනා වසංගයට පෙර රුපියල් පහලොස් දහසක ආදායමක් ලැබු බස් රථ අද ලබන්නේ රුපියල් හත්දහසක්, හයදහසක්…

“සමගි ජන බලවේගය පාඨලීගේ ගේම් එකක්” – පාලිත රංගේ බණ්ඩාර (එජාප)
නවතම

“සමගි ජන බලවේගය පාඨලීගේ ගේම් එකක්” – පාලිත රංගේ බණ්ඩාර (එජාප)

පාඨලි එක්සත් ජාතික පක්ෂයේ හොඳම ගොන් නාම්බෙකු තෝරාගෙන බලවේගයක් සෑදු බවත් ඒ සජිත්ගේ සමගි බලවේගය බවද එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි. ඩී.එස් සේනානායක මහතා බිහි කළ එක්සත් ජාතික පක්ෂයේ සිට කවදාවත් පාඨලී චම්පිකට…

මැතිවරණය පවත්වන්න අසීරු බව මැකෝ කියයි..
නවතම

මැතිවරණය පවත්වන්න අසීරු බව මැකෝ කියයි..

මැතිවරණයට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය මැවත්වීම ඉතා අසීරැ වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසූ බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ වන්නි දිස්ත්‍රීක් ලේකම්…

වැඩිම කොරෝනා රෝගීන් සිටින පොළොන්නරුවට පී.සී.ආර් යන්ත්‍ර නැහැ!
නවතම

වැඩිම කොරෝනා රෝගීන් සිටින පොළොන්නරුවට පී.සී.ආර් යන්ත්‍ර නැහැ!

ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක් දැන් මතු වෙමින් ඇත. ඒ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පොකුරක් සක්‍රීය වීමත් සමඟිනි. මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පමණක් කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් ඇත.…

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක
අවකාශය

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක

“මම හිතන්නේ සමාජ ප්‍රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ  මේ ප්‍රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට "සමාජ ප්‍රචන්ඩත්වය" කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි. …

කොවිඩ් දෙවන රැල්ලෙන් නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථාන අර්බුදයක – නැගෙනහිර ආඥාපති කියයි!
නවතම

කොවිඩ් දෙවන රැල්ලෙන් නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථාන අර්බුදයක – නැගෙනහිර ආඥාපති කියයි!

නැගෙනහිර ආරක්ෂකසේනා ආඥා බලප්‍රදේශයට අයත් ප්‍රදේශය තුළ පවතින නිරෝධායන මධ්‍යස්ථාන 14 ම මේ වන විට නිරෝධායනයට ලක්කරන පුද්ගලයින්ගෙන් පිරී පවතින බැවින් ඉතාම කඩිනමින් තවත් 500ක් වත් නිරෝධායනය කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් සූදානම් කළ යුතු යැයි…