පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව…