“ඉදිරි අයවැයෙන් වැඩි මුදලක් වෙන් විය යුත්තේ සෞඛ්‍යට, දැනටමත් එය අඩු කරලා”
2021 අයවැය කෝවිඩ් මුලික කර ගනිමින් සිදු කරන අය වැයක් විය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මහාචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසයි. දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව එය එසේ නොවන බවත්, නිදසුනක් ලෙස සෞඛ්‍ය…