ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්
නවතම පුවත්

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ  අනුව,…

නව යුගයක් උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමුවිය යුතුයි.!
නවතම පුවත්

නව යුගයක් උදෙසා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමුවිය යුතුයි.!

රටට නව යුගයක් උදාකර ගැනීම උදෙසා නව රජය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මාවතට යොමු විය යුතු බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසුරිය මහතා සදහන් කරයි. ඒ සම්බන්ධව අද නිකුත් කළ ඇති මාධ්‍ය නිවේදනය…

‘නීතිපති කරන කියන දේ දැනගන්න අලුත් නීතියක් හදයි’
නවතම පුවත්

‘නීතිපති කරන කියන දේ දැනගන්න අලුත් නීතියක් හදයි’

නීතිපතිවරයා යම් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල්…

ඊයේ විදුලිබල පද්ධතිය බිඳ දැම්මේ වදුරෙක් ද?
නවතම පුවත්

ඊයේ විදුලිබල පද්ධතිය බිඳ දැම්මේ වදුරෙක් ද?

ඊයේ දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව පානදුර ග්‍රීඩ් උප පොළෙහි ඇති ට්‍රාන්ස්ෆෝමරයක වඳුරකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පවසා තිබුනි. බලශක්ති ඇමතිතුමාගේ එම…

පොලිස් කාන්තාවන්ට හිංසා කළ පොලිස් නිළධාරීන් ගැන විමර්ශනයට නියෝග
නවතම පුවත්

පොලිස් කාන්තාවන්ට හිංසා කළ පොලිස් නිළධාරීන් ගැන විමර්ශනයට නියෝග

කාන්තා පොලිස් නිළධාරීන්ට පොලිස් සේවාව තුළ සිදුව ඇතැයි පැවසෙන විවිධාකාරයේ ලිංගික හිරිහැර ඇතුළු ලිංගික හිංසනයන් සිදු කළ නිළධාරීන්ට එරෙහිව විමර්ශන කටයුතු වහා ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පති නියෝග කර තිබේ. ඒ අනුව පොලිස් ළමා හා…

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද?
ආර්ථික නවතම පුවත්

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද?

පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ…

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 158 දෙනාම එකඟයි
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරු 158 දෙනාම එකඟයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන්…

බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරඹේ
නවතම පුවත්

බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරඹේ

බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව පසුගිය 08 වැනිදා ඉන්දියාවේ අහමදාබාද්හිදී ආරම්භ විය. ඉන්දියාවේ තරුණ කටයුතු හා ක්‍රීඩා…

ජනපති සහ නීතිපති අතර හමුවේදී කතා කළ දේ ගැන අධිකරණ ඇමති කිව්වේ මොනවා ද?
අවකාශය නවතම

ජනපති සහ නීතිපති අතර හමුවේදී කතා කළ දේ ගැන අධිකරණ ඇමති කිව්වේ මොනවා ද?

වසර 16කට ඉහතදී මහමග වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයා ඉවත් කරන ලෙස දැඩි විරෝධතා…

අරම මෙහෙම වෙලා, මෙහෙම අරම වෙලා, එහෙම උනොත්…? මහේෂ් හපුගොඩ
නවතම පුවත්

අරම මෙහෙම වෙලා, මෙහෙම අරම වෙලා, එහෙම උනොත්…? මහේෂ් හපුගොඩ

මට හිතෙන හැටියට අදටත් මාලිමා සීන් එකේ බේරිලා ඉන්නේ එකම එක පුද්ගලයෙක් විතරයි. ඒ ලාල් කාන්ත. ඊයේ වී වලට පාලන මිළක් නියම කිරීමේ මාධ්‍ය සාකච්චාවෙදි මාධ්‍යකාරයෝ රටේ නැති ඒවා අහද්දී පොර මෙහෙම කියනවා. ''දැන් අපි…

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක
පුවත් විදෙස්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක

ඇමරිකාව සහ සමීප රාජ්‍යයක් වන ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග" සම්බන්ධයෙන් චෝදනා කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. මෙම පියවර මගින් ඇමරිකානු පුරවැසියන්…

ලසන්තගේ දියණිය අගමැතිනියට ලියයි
නවතම පුවත්

ලසන්තගේ දියණිය අගමැතිනියට ලියයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැති හරිනි අමරසූරිය වෙත ලිපියක්…

නව ඩිජිටල් ප්‍රවේශයන් 03 ක් හඳුන්වා දීම අද ජනපති ප්‍රධානත්වයෙන්
ආර්ථික නවතම පුවත්

නව ඩිජිටල් ප්‍රවේශයන් 03 ක් හඳුන්වා දීම අද ජනපති ප්‍රධානත්වයෙන්

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම,…

අරගල සමයේ දේපළ හානි වූ බව පවසා වන්දි ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව හෙළි කෙරේ
නවතම පුවත්

අරගල සමයේ දේපළ හානි වූ බව පවසා වන්දි ලබා ගත් මන්ත්‍රී ලැයිස්තුව හෙළි කෙරේ

2022 වසරේ පැවැති අරගල සමයේදී දේපළ හානි වූ බව පවසමින් දේශපාලඥයින් 43 ක් රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් රජයෙන් ලබා ගත් ආකාරය සභානායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී…

මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කරන්නේ නැහැ
අවකාශය නවතම පුවත්

මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කරන්නේ නැහැ

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය නොකරන බවත් වාහන බලපත්‍ර ලබා නොදෙන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 05 වැනිදා පැවැති කැබිනට්…

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය නවතම

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!

කිරින්ද පොලීසියට එරෙහිව වීරවිල පොලිස් අධිකාරිට කල ලිඛි පැමිණිල්ල භාර නොගෙන, පොලිස් අධිකාරි වීසින් කිරින්ද පොලිස් ස්ථානයට පියපුතු දෙපල කැඳවා අමානුෂික ලෙස පහර දෙයි. ගවයකු සොරකම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයකු සොයා පැමිණුන කිරින්ද පොලිසියේ…

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!

“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ…

ලොව පුරා සියලුම USAID සේවකයන් නිවාඩු යවයි
නවතම පුවත් විදෙස්

ලොව පුරා සියලුම USAID සේවකයන් නිවාඩු යවයි

ට්‍රම්ප් පරිපාලනය අඟහරුවාදා ප්‍රකාශ කළේ, ඇමරිකානු ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, අහාර හිඟය හා ව්‍යාධි පැතිරීම වැළැක්වීමටත්, අධ්‍යාපනය මුලික කර ගනිමින් ක්‍රියාත්මක වූ වසර 60කට ආසන්න මෙහෙයුමක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ (USAID) සියළු…

ගාසා තීරය අල්ලාගෙන ‘මැදපෙරදිග රිවීරාවක්’ නිර්මාණය කරන බවට ට්‍රම්ප් සපථ කරයි!
නවතම පුවත් විදෙස්

ගාසා තීරය අල්ලාගෙන ‘මැදපෙරදිග රිවීරාවක්’ නිර්මාණය කරන බවට ට්‍රම්ප් සපථ කරයි!

ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය බිඳ දමමින් සහ කලාපීය හෙළා දැකීමෙන් පසු පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කිරීමෙන් පසු එක්සත් ජනපදය යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය භාරගෙන "මැද පෙරදිග රිවීරාවක්" (Riviera…

රජයේ වී මිල දැනුම් දෙයි.
නවතම පුවත්

රජයේ වී මිල දැනුම් දෙයි.

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම…

උතුරු නැගෙනහිර ‘කළු දින’ විරෝධතාවක්
අවකාශය නවතම පුවත්

උතුරු නැගෙනහිර ‘කළු දින’ විරෝධතාවක්

දෙමළ ජනතාවට කිසිදු යුක්තියක් හෝ ස්ථිර දේශපාලන විසදුමක් ලබා නොදෙන ආණ්ඩු රජකරන ශ්‍රී ලංකාවේ ජාතික නිදහස සැමරීම පලක් නැති බව ප්‍රකාශ කරමින් උතුරු නැගෙනහිර කළු දිනයක් ලෙසින් විරෝධතා පවත්වා තිබේ.‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ තේමාව යටතේ…

තෙලිජ්ජවිල වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කෝ හතරකට වැඩ වරදී !
අවකාශය නවතම පුවත්

තෙලිජ්ජවිල වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් ලොක්කෝ හතරකට වැඩ වරදී !

මාලිම්බඩ පොලීසිය මීට සිව් වසරකට පෙර තරුණයෙක් අත්අඩංගුවට කෘර හා අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාර දී දැඩි ඇප කොන්දේසි මත මුදා හැර ලබන 28දා…

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග
අවකාශය නවතම

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග

සහල් මිල රජයට නීතියෙන් හෝ බලය යෙදීමෙන් හෝ පාලනය කළ නොහැකි බවත්, එසේ කළහොත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවත්, පසුගිය ලිපි මගින් අපි පෙන්වා දුන්නෙමු. එසේ වුවත්, ආණ්ඩුව එම උත්සාහය අතහැර නැති බව පෙනෙන්නට තිබේ.…

මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!
අවකාශය නවතම

මෙරට NGO කාර්යාලය USAID සමඟ සාකච්ඡාවකට සූදානම්!

මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද…

ඌරුමස් හා බීර උසාවියට යද්දී කසිප්පු වෙයි!
නවතම පුවත්

ඌරුමස් හා බීර උසාවියට යද්දී කසිප්පු වෙයි!

චතුරිකා සඳමාලි ඉකුත් ජනවාරි 24 වන දා සවස ඇයගේ බාල සොහොයුරියගේ නිවසට යෑමට පිටත් වී ඇති අතර එම අවස්ථාවේ ‌නිවසේ සිට ඇත්තේ ඔහුගේ පුතා පමණි. එම අවස්ථාවේ ඇයගේ පුතා දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ වැලිපැන්න…