බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.
සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. 2012, ලන්ඩන්…