අල්ලස් කොමිසම ජනවාරි මාසයේ නඩු 4ක් පවරයි..!
අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිස විසින් ජනවාරි මාසයට අදාලව හිටපු ඇමතිවරයෙකුට හා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට එරෙහිව අල්ලස් චෝදනා මත මහාධිකරණයේ නඩු හතරක් පවරා තිබේ. මීට අමතරව, නව පනත සම්මත වීමෙන් පසුව 2024 මාර්තු…