සොහොනක් නොමැති ඔබ සිහිකිරීම, 34 වන ඔක්තෝබර් සැමරුම – පිලිප් දිසානායක
ඕනෑම ජාතියකට අයත් මිනිසෙකු මිය ගිය විට ඔහුගේ ආසන්න ඥාතීන් ව්‍යවසනකාරී අත්දැකීමකට, කම්පනයකට පත්වේ. පසුව එම තැනැත්තා මිය ගිය ආකාරය තේරුම් ගැනීමත්, එය පිළිගැනීමත්, ඔහුගේ මෘත දේහය දැකීමත්, අවමංගල්‍ය උත්සවයක් පවත්වා දේහයට අවසන් ගෞරව දැක්වීමත්…