ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට
නවතම විදෙස්

ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පළමුවරට නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මෙසේ තේරී පත්ව ඇත්තේ වනුෂි වෝල්ටර්ස් නම් තරුණියකි.  ඇය ඝාතනයට ලක් වු මාධ්‍යවේදී රිචඩ්ද සොයිසා මහතාගේ ඥාතී දියණියකි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත්…

කොරෝනා වෛරසයට දින 28ක කාලයක් පැවතිය හැකියි
විදෙස්

කොරෝනා වෛරසයට දින 28ක කාලයක් පැවතිය හැකියි

කෝවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසයට දින 28 ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම…

ජනාධිපති ට්‍රම්ප් හා මෙලනියාටත් කොරෝනා
නවතම විදෙස්

ජනාධිපති ට්‍රම්ප් හා මෙලනියාටත් කොරෝනා

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සම්බන්ධව ඉතාමත් අඩු අවධානයකින් කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිද වන මෙලනියා ට්‍රම්ප්ට ද කොරෝනා වෛරයස වැලදී ඇති බවට මේ වන විට තහවුරැ වී තිබේ. ඒ් පිළිබදව ජනාධිපති ට්‍රම්ප්…

බොලිවුඩයේ සුපිරි තරු පවා බිලිගන්නා කොවිඩ්
නවතම විදෙස්

බොලිවුඩයේ සුපිරි තරු පවා බිලිගන්නා කොවිඩ්

බොලිවුඩයේ පමණක් නොව මුලු ලෝකයේම පිළිගන්නා ජනප්‍රිය ගායකයෙකු ලෙස අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කළ ඒස්.පී. බාලසුබ්‍රමනියම් මහතා ද පසුගිය දා කෝවිඩ් වසන්ගතයට ගොදුරැව තම දිවි සැරියට සමු දුන්නාය. මිය යන විට 74 වන…

පසුගිය මාස හතරට සෞදියේ ලාංකිකයින් 28 ක් මරුට.
නවතම විදෙස්

පසුගිය මාස හතරට සෞදියේ ලාංකිකයින් 28 ක් මරුට.

සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු පසුගිය මාස හතරක කාලය තුල කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි. මියගිය මෙම  පිරිසෙන් වැඩි දෙනකු හෘදයාබාධ, දිය…

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 ක් මරුට!
නවතම විදෙස්

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10 ක් මරුට!

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත. අද අලුයම 03.40 ට පමණ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක්…

ඉන්දියාව දෙවැනි ස්ථානයට
නවතම විදෙස්

ඉන්දියාව දෙවැනි ස්ථානයට

කොරෝනා ආසාදිතයින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ ලොව දෙවැනි රට ලෙස ඉන්දියාව අද දින පත්වීමට නියමිතව තිබේ. මෙතෙක් ඒම ස්ථානයේ පසුවූයේ බ්‍රසීලය වන අතර, ඊයේ (5) වන විට බ්‍රසීලයෙන් සොයාගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 4,123,000ක් ලෙස…

‘Black lives matters’ ව්‍යාපාරය, සාහසිකත්වයට එරෙහිව නැගී සිටීමක් දක්වා..!
නවතම විදෙස්

‘Black lives matters’ ව්‍යාපාරය, සාහසිකත්වයට එරෙහිව නැගී සිටීමක් දක්වා..!

මතකද අර George Floyd කියලා කළු ජාතිකයෙක්ව ඇමරිකාවේ පොලීස් නිලධාරියෙක් බෙල්ල දණහිසින් හිරකරලා මැරුවා...මතකද අර ලෝකය පුරාම සටන් පාඨයක් ලෙස කියවනු ඔහුගේ අන්තිම වචන කිහිපය: "I can't breathe" - ''මට හුස්ම ගන්න බැහැ...'', ඊළගට ලොව…

ට්‍රම්ප්ගේ නොහැකියාව ගැන ඔබාමා කියයි!
නවතම විදෙස්

ට්‍රම්ප්ගේ නොහැකියාව ගැන ඔබාමා කියයි!

ඇමරිකාවේ එක්සත් රාජධානිය ඩිමොක්‍රටික් පක්ෂයේ සමුළුවේ දී හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩ හුදෙක්ම රියැලිටි දර්ශනයකට සමාන බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නොහැකියාව පිළිබිඹු වන අතර ඔහු අදාළ…

මාලි ජනපති ඉල්ලා අස්වෙයි, බලය හමුදාව අතට!
නවතම විදෙස්

මාලි ජනපති ඉල්ලා අස්වෙයි, බලය හමුදාව අතට!

අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ජනපතිවරයා වන ඉබ්‍රහිම් බුබ්කර් කෙයිටා 18 වනදා ඉල්ලා අස් වූ අතර එසේම පාර්ලිමේන්තුව ද විසුරුවා හැර ඇතැයි නිවේදනය කර තිබේ. 18 වනදා මාලි රාජ්‍යයේ කාටි නම් හමුදා කදවුරේ හමුදා කැරැල්ලක්…

බේරූට් ඛේදවාචකය!
නවතම විදෙස්

බේරූට් ඛේදවාචකය!

ගෝලීය වසංගතයක් වු කොරෝනාවට මුලු ලොවම ගොදුරු වු අවස්ථාවක ලෙබනනයේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිය ගණනක් ජිවිත අහිමිව පන්දහසක් පමණ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදහන් වුහ. ඒ් ඉකුත් 04 දා බේරූට් හි සිදු වු දැවැන්ත පිපිරිමක් නිසාවෙනි.…

ඉන්දියාව දිනකට කොරෝනා රෝගීන් පනස්දහස ඉක්මවයි
නවතම විදෙස්

ඉන්දියාව දිනකට කොරෝනා රෝගීන් පනස්දහස ඉක්මවයි

ඉන්දියාව තුළ කෝවිඩ් 19 වෛරසය පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන රට බවට ඉන්දියාව පත්ව තිබේ. ඒ් පසුගිය දින දෙක තුළ ඉන්දියාවෙන් පමණක්…

“මම විහිළු කරනවා නොවෙයි, පෙට්රල්වලින් ‘මාස්ක්’ සෝදන්න” – පිලිපීන ජනාධිපති
විදෙස්

“මම විහිළු කරනවා නොවෙයි, පෙට්රල්වලින් ‘මාස්ක්’ සෝදන්න” – පිලිපීන ජනාධිපති

"මම විහිළු කරනවා නොවෙයි, මුඛ ආවරණ පෙට්රල්වලින් සෝදාගන්න," පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නැවත වරක් තම ජනතාවට කියා සිටියේය. ඔහු මෙයින් දින කීපයකට පෙරත් සිය ජනතාව අමතමින් පෙට්රල්වලින් මුඛ ආවරණ සෝදාගන්නා ලෙස කියා තිබුණි. එහෙත් එම…

රුසියාව චන්ද්‍රිකා අවි අත්හදා බැලීමක – අමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් චෝදනා
විදෙස්

රුසියාව චන්ද්‍රිකා අවි අත්හදා බැලීමක – අමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් චෝදනා

අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ''රුසියාව විසින්…

ලොවු පුරා කොරෝනා රෝගීන් මිලියන 15 ඉක්මවයි
නවතම විදෙස්

ලොවු පුරා කොරෝනා රෝගීන් මිලියන 15 ඉක්මවයි

පසුගිය සතිය තුළ කොරෝනා වසංගත තත්ත්වයේ විශාල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබූ අතර, මේ වන විට ලොව කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රමාණය මිලිය 15 ඉක්මවා තිබේ. අද ඒම ප්‍රමාණය වාර්තා වුයේ 15,382,854 ක් ලෙසය.  ඉන් මිලියන…

ලෝක බලවතුන්ගේ තත්ත්වය බරපතලයි!
නවතම විදෙස්

ලෝක බලවතුන්ගේ තත්ත්වය බරපතලයි!

ලෝකයේ බලගතුම රාජ්‍ය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයත්, ලතින් ඇමරිකානු බලවතා වන බ්‍රසීලය හා දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව, කෝවිඩ් 19 රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන ලෝකයේ බලවත්ම රාජ්‍ය තුන ලෙස සැලකේ. දැනට මුලු ලෝකයෙන්ම…

ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ! 
නවතම විදෙස්

ඉන්දියාව – කොරෝනා රෝගීන් මිලියනය ආසන්නයේ! 

ලෝකයේ දෙවැනි ජනග්‍රහනය හිමි ඉන්දියාව, අද ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති තෙවැනි රට බවට පත්ව තිබේ. මේ වන විට ඉන්දියාවෙන් සොයා ගෙන ඇති කොරෝනා රෝගීන් ප්‍රමාණය 972,144ක් වන අතර, අද දවස අවසන්…

”බච්චන්” පවුලේ හතරකට කොරෝනා
නවතම විදෙස්

”බච්චන්” පවුලේ හතරකට කොරෝනා

බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ‌ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. කෝටි…

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!
නවතම විදෙස්

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!

බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි
නවතම විදෙස්

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතය‍යේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…

ජපානයේ ගංවතුරෙන් පුද්ගලයන් 50 ක් මිය යයි
විදෙස්

ජපානයේ ගංවතුරෙන් පුද්ගලයන් 50 ක් මිය යයි

ජපානයේ කියුෂු දූපතේ වාර්තාගත වර්ෂාපතනයක් හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පුද්ගලයන් බොහෝ දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීමේ දැඩි උත්සාහයක පොලිසිය සහ ආරක්ෂක අංශ නිරතව සිටින බව ජාත්‍යන්තර…

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා..!
නවතම විදෙස්

බ්‍රසීල ජනාධිපතිටත් කොරෝනා..!

බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට ‌සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක්…

“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!
විදෙස්

“නේටෝ හමුදා භටයන් ඝාතනයට මුදල් දුන්නැයි” චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කරයි!

ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැ‍ගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි…

ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.
නවතම විදෙස්

ඉන්දියාව සියලු දුම්රිය ධාවනයන් නවතයි.

ඉන්දියාව පුරා කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දියාවේ සියලුම මගී, තැපැල් සහ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නතර කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ප්‍රවේශපත් කලින් වෙන්කර ගත් අයගේ මුදල් ආපසු ලබාදෙන බව ද දුම්රිය…

බංග්ලාදේශය කොරෝනාවට එරෙහි එන්නතක් අත්හදා බලයි!
විදෙස්

බංග්ලාදේශය කොරෝනාවට එරෙහි එන්නතක් අත්හදා බලයි!

කොරෝනා වෛයිරසයට එරෙහි එන්නතක් සදහා බංග්ලාදේශය සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පරපෝෂිත හා ප්‍රතිජීවක එන්නත් සංයෝග කිරීම ඔස්සේ මෙම අත්හදා බැලීම සිදු කෙරේ. ඩකා හි කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහල් හතරක මෙම පර්යේෂණ…