පොළොන්නරුවට හිටපු ජනපතිගේ රුව තහනම්!
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිදු කළ සියලු සංවර්ධන කටයුතුවල ඒ මහතාගේ නම හා රුව සහිත සමරු පලක, පුවරු හා වෙනත් රුව හා නම සදහන් ඉදිකිරීම් මැතිවරණ කාලසීමාව තුළ වසා තබන්නැයි…