මැතිවරණයට අදාළ දුස් තොරතුරුවලින් ගැලවෙන්නේ කෙසේද?
මැතිවරණයට ආදාළ මාධ්‍ය උපමානවලදි දුස් තොරතුරු වාර්තාකරණය පිළිබද කොතෙකුත් මාධ්‍ය උපමාන තිබුණද දුස් තොරතුරු වාර්තා කිරීම් සමාජ මාධ්‍යවලදි මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යතුළද බහුලව සිදුවන්නකි. මෙයින් මැතිවරණයකට අදාළව ජන මනස විකෘති කිරීම් සිදුවන නිසා මේ සම්බන්ධව…