ඡන්ද පොරොන්දු දීලා මුල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබ සරණයි! – අශෝක හදගම
දාස හපුවලාන ගේ මේ කාටුන් එක මාරය. IMF පෝඩියම් එක මත ඉඳගෙන රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත් මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි. IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි …