කාන්තාවක් දේශපාලනයට ගෙනා යුත්තේ ඇය කාන්තාවක් වීම නිසාම නොවේ! – මනු තිසේරා (සමාජ ක්‍රියාකාරීනී)
පොදුවේ ගත්තොත් දේශපාලන භූමිකාවට කාන්තාවන් එන්නේ නැත්තේ ඇයි? යන කාරණා කියන්නේ අඛන්ඩව අපේ සමාජයේ පැවති අසමතුලිතතා. ස්ත්‍රී පුරුෂ ලෙස ලිංගභේදයෙන් අප වෙන් කර ගත් අයට අපි දෙන ප්‍රතිචාර, අගයන්, අවස්ථාවන්, වටිනාකම් වල ඇති කර ගත්…