සේයා දැරිය සිද්ධිය හා අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය – පිලිප් දිසානයක
අනුරාධපුර ශික්ෂණ රොහලේ පුහුණු වෙමින් සිටි විශේෂඥ වෛද්‍යවරියක් තම සේවා මුරය අවසන්කර රෝහල් භුමියේම පිහිටා ඇති තම නේවාසිකාගාරය වෙත යමින් සිටිය දී ඇය බියගන්වා කරන ලද ලිංගික අපයෝජයනක් පිළිබදව තොරතුරු මාධ්‍ය ඔස්සේ ඊයේ වාර්තා විය.…