විශ්වයේ තිතක් වූ අපි..!!
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. අපැහැදිලි නම් ටිකක් ලංවෙලා බලන්න. මොකද මේක ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්. මේක 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්. කිලෝමීටර බිලියන 6…
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. අපැහැදිලි නම් ටිකක් ලංවෙලා බලන්න. මොකද මේක ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්. මේක 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්. කිලෝමීටර බිලියන 6…
කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේදී පවසා ඇත. සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ…
හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝසමාගම පවසයි. සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන්…
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් විදුලි බල සැපයීමසම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත්නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ, අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ටතාවකාලික…
කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉලුක්පිටිය ග්‍රාම නිලධාරී වසමේ හොරගල, ගල්පොත්තහේන්යාය රජයේ කැලය තුළින් කිලෝමීටර 1.5 ක් දිග හා මීටර 7 ක් පමණ පළල මාර්ගයක් ඉදි කිරීමට විශාල වනාන්තර ප්‍රදේශයක් විනාශ කර තිබේ. අක්කර 22…
ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බව යුරෝපා කොමිසමේසභාපති උර්සුලා වොන්ඩලේ පවසයි. එසේම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලිකඅයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍ය බව ඇය…
ලෝකයේ හැල්මේ ගමනක ය. නැත...... අපගේ අරමුණු උදෙසා සහ ජීවිතය පවත්වාගෙන යාම පිණිස අපි කඩිනම් ගමනක වෙමු. හිඳින් මේ ගමන හමාර කළ කළෝ කවරෝද? මෙයින් මොහොතකට නැවත, සරතැස නිවා ගැනීමට අවස්ථාවක් එළඹ තිබේ. ඒ නලින්…
යාපනේ තල් ගස් යට රෑ හඳ එළියේ අපි දෙන්න එක සිගරට් එකක් බීවා මතකයි. ඒ මීට අවුරුදු 20කට කලිං සැප්තැම්බරේ අපි හමුවුණ මුල්ම දවස. "මං රක්වානෙ. සෑහෙන කට්ටක් කන්ඩ වෙනව බං කොළඹ ඇවිත් නළුවෙක් වෙන්ඩ.…
දර්ශන් ධර්මරාජ් කියලා කියන්නේ අපි කවුරුත් ජාති කුලමල බේදයක් නැතුවම ආදරේ කළ නළුවෙක්. දර්ශන් නළුවෙක් විදිහට ජනප්‍රියයි විතරක් නෙවෙයි දර්ශන් දක්ෂයි. මට හිතෙන්නේ දර්ශන් ගේ ඇගේම රඟපෑම තිබුණා. දර්ශන්ට කොලිවුඩ් නළුවෙක් වගේ පෙනුමක් තිබුණා. ඒ…
ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාරඅර්බුදයකින් පෙළෙන බවයි. ඒ අනුව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ලංකාවත් ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි…
උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව අවධාරණය කරේසැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛනදෙපාර්තමේන්තුව පවසයි. කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව කරන ගණනය කිරීමේදී පසුගිය අගොස්තු…
එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස. වැඩිමලා එල් වෛත්‍යනාදන්. දැන් මිය ගිහින්. මද්දුමයා එල් සුබ්‍රමානියම්. විශිෂ්ඨ වයලීන වාදකයෙක් සහ සංධ්වනි මෙහෙයවන්නෙකු ලෙසද ප්‍රකටයි. බාලයා එල් ශංකර්.…
මේ වනවිට මහත් ප්‍රසිද්ධියක් ඇතිවී තිබෙන Thorz විසින් සංවිධානය කරනු ලබන ප්‍රසංගයක් කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා කොළඹ නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය විසින් දැඩි සේ විරුද්ධතාවය ප්‍රකාශ කර ඇති බව වාර්තා…
-කරු පරණවිතාන- මේ සිතුවමින් දැක්වෙන්නේ මීට අවුරුදු 100කට පමණ පෙර රුසියාවේ පීටර්ස්බර්ග් නුවර ඉදිකිරීමට යෝජිත වූ එක්තරා සුවිශේෂි ගොඩනැගිල්ලක ආකෘතියයි. " ටැට්ලින් ටවර්"(Tatlin Tower)නමින් හැඳින්වෙන මෙය නූතනවාදී කලා ඉතිහාසයේ එක් වැදගත් මොහොතක් සනිටුහන් කළ කෘතියකි.…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අයත් රෙගුලාසි ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත. මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ වරාය නගර…
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඔක්තෝබර් 6 සහ 7 යන දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇති බව වාර්තා වෙයි. මේ අතර පාර්ලිමේන්තුව ඔක්තෝබර් 3 වැනිදා සිට 7…
මෙරට අවුරුදු 5 ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස පසුගිය මාසයේ වාර්තා වී තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ, අවුරුදු 5 ට අඩු දරුවන් සිටි…
- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ - මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත. පසුගිය කාලය පුරා සිදු වූවා මෙන්ම සැප්තැම්බර් 12 වැනිදා ආරම්භ වූ මානව හිමිකම් සන්දර්ශනය…
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පැවැත්වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන 10.30 ට රැස්වීම ආරම්භ වනු ඇති. ජාතික සභාව සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා…
- නීතීඥ ලක්ෂාන් ඩයස් - මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012, මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වු ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසීයට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබ මාධ්‍ය වෙත එනවා, මාධ්‍යට ප්‍රකාශයක්…
මුලින්ම 2015 මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කුමන්ත්‍රණයක් ලෙස දුටුවා. නමුත් 2015 වර්ෂ අවසානය වන විට ආසියාවේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙසත් ලොකයේ 4 වන තැනට මෙම පනත ස්ථානගත කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ…
ජනාධිපති රනිල් රාජපක්ෂ මහතා විසින් කොළඹ අධි ආරක්ෂිත කලාප කිහිපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. “නිල රහස් පනතේ 2 වැනි වගන්තිය…
ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම…
ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උළලේ දී ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ජයග්‍රහණය කිරීම ඉතාම සුවිශේෂයි. එම සම්මානය පසුගිය දා බ්‍රිස්බන්වලදී කෘතහස්ත සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙත සම්මාන උළෙලේ කමිටුව වෙතින් ප්‍රදානය කෙරුනා.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes