බංග්ලාදේශ ප්‍රජාතන්ත්‍රවාදය හා අරගලය – ඉකොනොමැට්ටා
ලංකාවේ දැනට ජීවත් වන වයස්ගතම පුද්ගලයාගේ වයස කීයක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් එය අවුරුදු 114කට වඩා වැඩි වෙන්න බැහැ. 1910දී ඉපදුණු කෙනෙක් තවම ජීවත් වෙනවානම් දැන් වයස අවුරුදු 114ක් වෙලා. 1931දී අවුරුදු 21ක්…