තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද..?
මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු දොරකඩට පැමිණ සජිත් ප්‍රේමදාසට විවෘත අභියෝගයක් කරමින්, සිය විසි අවුරුදු පාර්ලිමේන්තු සේවා කාලය නිම කළේ කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ නො හැකි අක්ෂාංශකයක Latitude සිට හිටගෙනය. රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු සීසන් අතැතිව සජබයට ගොඩ…