බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි
බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදු වූ ශිෂ්‍ය විරෝධනාව අතරතුර මොහොමඩ් ෆලූ නමැති 31 රිදී පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස්…
බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදු වූ ශිෂ්‍ය විරෝධනාව අතරතුර මොහොමඩ් ෆලූ නමැති 31 රිදී පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස්…
සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම…
බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…
බංග්ලාදේශයේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කළ යුතු බවට පසුගියදා එරට ජමාටි ඉස්ලාම් දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ විශාලතම සංස්කෘතික ව්‍යාපාරය වන උඩිච් ශිල්පි ගොස්ති සංවිධානය රට පුරා විරෝධතා ආරම්භ…
පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියකු වන ලුයිස් එලිසොන්ඩෝ විශ්මයජනක හෙළිදරව්වක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටසක්වළ ජීවීන් පමණක් නොව…
ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින්…
අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…
එය රටට ආදායම සපයන ප්‍රභවයක් විය හැක්කේ කල්ගත වී මිස හෙට අනිද්දාට නොවේ. රටේ ජාතික ධනය මෙරට පාලක පංතිය සොරකම් කල බව සැබෑවකි. එය මෙරට නැවත මෙරට ජනතාව වෙත ලබා ගැනීමද සාධාරන බලාපොරොත්තුවකි. එසේම එම…
ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය මේ වන විට ලෝකයේ ලබා ගැනීමට අසීරු ම විදෙස් ගමන් බලපත්‍රයක් බවට පත්ව ඇතැයි මැසිවිලි නැගෙන අතර ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මේ වන විට අභියෝගයක් බවට පත්ව…
ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග මහතා විසින් පසුගිය මාර්තු මාසයේ ලියන ලද "විකල්පයක් නැත" කෘතිය ආශ්රයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ අර්බුදයන්ට හේතු සහ එයට විසඳුම් සඳහා ගත හැකි ක්‍රියාමාර්ගත් එහිදී මතුවන විවිධ ගැටලු සහ…
පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකු විසින් DSA යන යෙදුම භාවිතා කරනු දැකිය හැකි වුනා. මෙම අකුරු තුනෙන් කෙටි කර තිබෙන්නේ Debt Sustainability Analysis එනම් ණය තිරසාරත්ව විශ්ලේෂණය යන්නයි. ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද? ඉතා…
ශ්‍රී ලංකාව තුළ මැතිවරණ ක්‍රියාදාමය ස්වාධීනව, අපක්ෂපාතීව සහ සාධාරණව පවත්වාගෙන යෑමේ වගකීම මැතිවරණ කොමිසමට පැවරී තිබෙන ප්‍රධාන රාජකාරියයි. ඒ නිසාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එය ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කර තිබේ. රටේ ජනාධිපති, පාර්ලිමේන්තු…
මුතූර් ලංගම ඩිපෝව තැපැල් ඡන්ද මධ්‍යස්ථානයේ තැපැල් ඡන්දය සලකුණු කළ එම ඩිපෝවේ සේවය කරන රියදුරෙකු සිය ජංගම දුරකථනයෙන් සලකුණු කළ සිය ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය කියයි. එම…
2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත්…
ව්‍යාජ චෝදනාවක් මත අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට වධහිංසා එල්ල කළ වත්තල පොලීසිය අධිකරණයෙන් රෝහල්ගත කරන ලෙස ලබා දුන් නියෝගය ද පැහැර හරියි. ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවරිදි එච්. උදේශ් මධුෂංක තරුණයා ඉකුත් 16 වනදා ජා…
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ කෝටි ලක්ෂයක (රුපියල් බිලියන1000)ඉහළම ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ. කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන…
සාමාන්‍යයෙන් මැතිවරණවලදී 'තරුණ උපනති සකස්කරන්නන්' (young trend-setters) විසින් එම චන්දයේ දිශානතිය තෝරනවා කියල පොදු පිළිගැනීමක් තියනවා. ඇමෙරිකාවේ බැරක් ඔබාමා දිනනකොට ඒ චන්දෙ පිටිපස්සේ මේ තරුණ උපනතිය තිබ්බ. බිල් ක්ලින්ටන්ටත් මේ නැඹුරුව තමන්ගේ පැත්තට හරවා ගන්න…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) එක්වීම, ක්‍රමානුකූලව ශක්තිමත් වෙමින්, දැවැන්ත ජනකායක් ඇදෙමින් සහ මහජන මත විමසුම්වල වැඩිදියුණු කිරීම්වලින් පිළිබිඹු කෙරෙන ජනාධිපතිවරණ ව්‍යාපාරයට සැළකිවයුතු තල්ලුවක් ලබාදී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන…
සිරකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ පෙත්සමිකරු සහ සිරකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයේ සභාපති සුදෙෂ් නන්දිමාල් පවසන ආකාරයට ඔහු ජනතාවත් සමග එක්වී කැරලි ගැසීමේ චෝදනාව මත සැකකරුවෙකු ලෙස අත්ඩංගුවට…
වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය මංජුල වන්නිආරච්චිගේ සමඟ “දිනමිණ”කළ කතාබහකි. අපේ රටේ ආර්ථිකයට මොකද වුණේ ? ශ්‍රී ලංකා ආර්ථිකය දිගු කලක පටන් විශාල ගැටලුවක පැටලී තිබුණා.…
-BBC- බංගලාදේශය යනු ගෝලීය අධිවේගී විලාසිතා ව්‍යාපාරයේ (fast fashion business - අධිවේගී විලාසිතා ව්‍යාපාරය යනු මිල අඩු එහෙත්, නවීන විලාසිතාවලින් සමන්විත ඉක්මනින් වෙළෙඳපොළ තුළ සංසරණය වන ඇඟලුම් ව්‍යාපාරය යි) ගැහෙන හදවත යි. බංගලාදේශයේ කර්මාන්ත ශාලා…
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තැපල් ඡන්දය වැදගත් වන්නේ ඇයි? සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වේ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම…
උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ…
තම පාලනයක් යටතේ කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉවත් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. කෝට්ටේ පැවැති ජාතික ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය. පෙරේදා (03දා) රාත්‍රී පැවැති…
ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes