ඩයනාට එරෙහි නඩුවට අදාළ නඩු භාණ්ඩ උසාවියට ඉදිරිපත්කරන ලෙස අධිකරණයෙන් නියෝග
ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිවරියක වූ ඩයනා ගමගේට විරුද්ධව පවරා ඇති නඩුවට අදාළ නඩු භාණ්ඩ ලබන නොවැම්බර් 04 වැනි දා උසාවියට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න…