ට්රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට 44%ක බද්දක්!
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම…