රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුවට
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව…
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී. එස්. වෛද්‍ය උපාධියයි. (පළමු ස්ථානයට පත් වන්නේ දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාවයි) කිනම් කොන්දේසි යටතේ කාට…
ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විසින් එම සංවිධානය පිහිටුවා වසර 65ක් මුළුල්ලේ රටට කළ මෙහෙවර ඇගැයීමකි. ඔහු පුරෝගාමී වූ ශ්‍රමදාන (ශ්‍රම පරිත්‍යාගය),…
පසුගිය සමයේ යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට පොලිසිය කටයුතු කිරීමට සැරසෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටින්නේ ඒ සඳහා විශේෂ ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වනවිටත් නිර්මාණය කර ඇති බවයි. නුවරඑළිය…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාවකාලික විධි විධාන පනත් විදියට තමයි 1979 දී සම්මත වෙන්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මාස තුනකට පමණක් කියලා ඒ කාලයේදී කිව්වා. පසුව ඊට සංශෝධන පනතක් ඉදිරිපත් කලා. 1982 දී මාස තුනක තාවකාලික පනත…
2023 වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ අපරාධ සහ මාර්ග අනතුරු සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොලිස් වාර්තාවකින් අනාවරණය වී තිබේ. පසුගිය වසරේ එම කාලසීමාවට…
වතු වල සේවය කරන ජනතාවගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තේ වතු සමාගම් වලට උපදෙස් ලබා දි තිබියදි එම වැටුප ලබාදිමට වතු සමාගම් එකගතාවය පල නොකිරිමට විරෝධය…
අයෙක් වෙනෙකෙකුගේ නම උච්චාරණය කරන්නෝ තරමක් වෙනස් ආකාරයකට ය. සමහරවිට එම වෙනස් උච්චාරණය, විකෘතියකට වඩා තරමක බුහුටිකමක් අදාල නමට එකතු කරයි. උදාහරණයකට, ප්‍රසිද්ධ චරිතයක වන සුනන්ද දේශප්‍රියගේ නම 'සුනන්දා' ලෙස දිගින් දිගටම කියනු මා අසා…
ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත්…
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ නඩු පවරා…
- චාමර ලක්ෂාන් කුමාර – “සුළං මාරුවේදී” ඇතිවන තද වැස්ස කළුතර දිස්ත්‍රික්කයේ ජීවත් වන්නන්ට අමුතු දෙයක් නොවුණ ද මැයි 25 වැනිදා රාත්‍රිය පුරා නොනවත්වා ඇද හැලුණු අන්දමේ වැස්සක් හා ඒ ආශ්‍රිතව මතු වූ ගංවතුර බඳු…
ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අඟහරුවාදා (අප්‍රේල් 16) අභාවප්‍රාප්ත විය. කොළඹ, පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඔහු 93 වන වියේ…
මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින්…
රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය…
ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සි.දොඩාවත්ත සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූජා ව්‍යාපෘතිය විසින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ වෙනුවෙන් 2024 අප්‍රේල් 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති පුහුණු වැඩසටහනේ දී ජේෂ්ඨ මාධ්‍යවේදී සී…
මෑතදී පැවති සුමති යූ.ඩබ්.සුමතිපාල "සුමති අර්ථපති ශතක අභිනන්දන" වැඩසටහන සඳහා විශේෂ දෙසුමක් සඳහා සහභාගි වූ කොමියුනිස්ට් පක්ෂ නායක ඩීව්.ගුණසේකර මහතා විසින් පැවැත්වූ එකී දෙසුම. ජගත් ( සුමතිපාල) මාව හම්බවෙන්න ඇවිත් මේ සඳහා සහභාගිවීම සඳහා ආරාධනය…
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී…
මියන්මාර අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනාට පොදු සමාවක් ලබා දීමට එරට රජය කටයුතු කර තිබේ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ දී එම…
අජිත් පැරකුම් ජයසිංහ - (සභාපති - අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ) භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඇති නීති පද්ධතිය ගැන අවධානය යොමු කිරීමට කැමතියි. මෙම නීති පද්ධතිය රටේ ජනමාධ්‍යවේදීන්ටත්, පොදුවේ පුරවැසියන්ටත් බලපානවා. ප්‍රකාශනයේ අයිතිය බුක්ති විඳීමට බාධා…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි.රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9% කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම…
මීට වසර දහනමයකට (19) පෙර කළ “සුදු සහ අළු චිත්‍රපටය” ගෙන ආ සුදත් මහදිවුල්වැව 2024 අප්‍රේල් 5 දක්වාම එළිපිට පෙනෙන චිත්‍රපට තනන භූමිකාවේ නිමග්නව නොසිටියේය. ඔහුගේ බරසාර දිග නාමය වෙනුවෙන් අප කවදත් ඔහු ඇමතූ ආදරණීය…
ශ්‍රී ලංකාවේ ඊනියා ඇකඩමික්ලා බහුතරය එදා මෙන්ම අදත් ජනතාව තුළ දැනුම හා සාධනීය ආකල්ප ගොඩනැගීමේ සම්ප්‍රදානයක නැහැ. ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ. භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින්…
ගෙවුණු මැදින් අමාවක පෝය දවස (අප්‍රේල් 8) සුවිශේෂී දවසක්. ඒ ජීවිතයේ පළමු වරට පූර්ණ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කළ හැකි වූ නිසා. අවුරුදු එකහමාරකට පමණ වරක් පෘථිවියේ කොහේ හෝ තැනක සිට පූර්ණ සූර්යග්‍රහණයක් නැරඹිය හැකි වුනත්, යම්…
උතුර නැඟෙනහිර යුද්ධය අවසන් වී වසර 15 කට පසු, බැලූබැල්මට යුද්ධයක් සිදුවූවාද යන්න සංචාරකයකුට සොයාගැනීමට අපහසු තරම්ය. උතුරේ සහ දකුණේ නගර අතර එතරම් වෙනසක් නැත. සංචාරකයන් එහි ගෙනගියා යැයි හැඟෙන සාමකාමී බවක් සහ සාමාන්ය බවක්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes