විසි දෙවන සංශෝධනය කුමකටද?
විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව…
විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව…
මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නාර්ථය පහව ගොස් නැත. එයට ඇති පිළිතුර දිගින් දිගටම කල්යමින් පවතී. අලුත්ම තත්වය වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකිරීම පිළිබඳව වූ…
පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි…
මාස 03ක් ඇද විවේක ගන්නයි වෛද්‍යවරු සිසුවාට උපදෙස් දෙයි. මිද්දෙනිය පොලීසිය සිද්ධිය සමථමණ්ඩලයට යොමුකර ඇත. පන්ති කාමරයේ කුණු අස්කිරීම සිදූ නොකළ වරදට, හ /දෙබොක්කාව මහා විද්‍යාලයේ විදූහල්පති මාලක වීරවර්ණකුල මහතා විසින් එම පන්තියේ පන්ති නායකයාව…
මගේ අභිප්‍රායය වන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් සිනමා කෘතිය ගැන ජීවවාසික ( Eco-critical) ප්‍රවේශයක් මුල් කරගත් කියවීමක් කිරීමය. එවැනි කියවීමක් සඳහා අප ගත යුතු මග කුමක්ද ? ඒ සඳහා අප අත්‍යවශ්‍යයෙන්ම මෙහි චරිතපාත්‍රයින්ගේ චර්යාපථය…
කුරුණෑගල මහ රෝහලේදී ශල්‍ය වෛද්‍ය අශෝක විජේමාන්න නම් වෛද්‍යවරයා එම රෝහලේ ම සේවය කළ හෙද නිලධාරිනියක් වූ මාධවී බුද්ධිකා රාජගුරු වන අයට ඇටකටු කපන යන්ත්‍රයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඇය ජය…
කොබෙයිගනේ පොලිසියේ දින පහක් රඳවාගෙන නිලධාරින් විසින් වධ හිංසා කළ බව කියමින් හෙන්ගමුව, ප්‍රදේශයේ තරුණයකු තමාට සිදු වූ අසාධාරණයක් ගැන පොලිස් කොමිෂන් සභාවට පසුගියදා (16) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මෙලෙස පැමිණිල්ලක් යොමු කර ඇත්තේ, කොබෙයිගනේ, හෙන්ගමුව…
යුක්තිය සහ වගවීම සඳහා ජනතා එකමුතුව (PUJA) වැඩසටහන යටතේ පැවති දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදී විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි බරපතල මානව හිමිකම් කඩවීම් වලින් පසු සමාජය සුවපත් කිරීමේදී සංස්කෘතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරකම්වල තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය.…
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ධාරිතාව මෙන් දෙගුණයක් පමණ රැඳවියන් ඒවායේ සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. 2024 ජුලි 15 වන විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල 30,607ක් රැඳවියෝ සිටියහ. ඒ අතරින් බහුතරය මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ…
සී ජේ අමරතුංග සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය…
ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා. කැමරාවක් ඇල්ලුව ගමන් මොනවා හරි…
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබීය. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම්…
තායිලන්තය සිය සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේ අරමුණින් වීසා රහිතව රටට ඇතුළුවීමේ යෝජනා ක්‍රමය රටවල් 93ක් දක්වා වැඩි කර තිබේ. සඳුදා (ජූලි 15) සිට ක්‍රියාත්මක වූ මෙම නව යෝජනා ක්‍රමය යටතේ සංචාරකයින්ට දින 60ක් දක්වා අග්නිදිග…
සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සිදු කරන ලද පර්යේෂණයෙහි පළමු වෙළුම නිකුත් කිරීම සහ එහි වෙබ් අඩවිය නිළ වශයෙන් එළි දැක්වීම අද එනම් 2024 ජූලි මස 18 වන දින සවස අතිගරු…
විදුලි බිල ජනතාවට දැනෙන අයුරින් පහත හෙළා ඇත. ඊයේ 16දා සිට විදුලි බිල 22.5 %කින් පහත දමන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය. මේ ගාස්තු අඩුවීම දේශීය නිෂ්පාදන හා ආර්ථික අංශ කෙරෙහි කෙසේ බලපාන්නේද? ගෘහස්ථ…
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පළමු වරට ක්‍රියාත්මක වනු ඇත්තේ 2024 ජනාධිපතිවරණයේ දී ය. මෙරට පුරවැසියන් තබා, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම් වන දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් නව පතත මගින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සිදු කරනු ලබන බලපෑම…
පැරිස්, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාවට ඊයේ (15) දින තර්ෂන් සෙල්වරාජා එක් විය. මෙය ඉතා සුවිශේෂ අවස්ථාවක් බවයි ප්‍රංශයේ මෙරට තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ. එම අවස්ථාවට ලාංකීකයන් විශාල පිරිසක් එක්ව…
ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය. ශ්‍රී…
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරෙන්නේ 1905 වර්ෂයේ ජූලි මස 16 දිනයි. එතෙක් 1844 – 1904 දක්වා බන්ධනාගාරය පැවැතියේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේයි. එකල බන්ධනාගාර කොමසාරිස්වරුන් නොමැති වූ අතර ප්‍රධානියා හැඳින්වූයේ Inspector General of Prison නමිනි. බන්ධනාගාර කොමසාරිස්…
ශ්‍රමය විකිණීම කියන්නේ පාර්ශ්ව දෙකක් අතර සිදු වන ගණුදෙනුවක්. සාමාන්‍යයෙන් ශ්‍රමය මිල දී ගන්නේ ව්‍යවසායකයෙකු විසින්. සෛද්ධාන්තිකව ව්‍යවසායකයෙකු හා ප්‍රාග්ධනහිමියෙකු කියන්නේ දෙන්නෙක් වුනත්, ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට ව්‍යවසායකයා වෙන්නෙත් ප්‍රාග්ධනහිමියා. අඩු වශයෙන් ධනවාදයේ මූලික අදියර වලදී…
2024 මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ වහලය මත සූර්ය බලශක්ති උත්පාදනය ධාරිතාව මෙගාවොට් 750 ඉක්මවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පියැසි මත සවිකරන සූර්ය පැනැල මඟින් ද සූර්ය බලය ලබා ගැනීමේ ක්‍රමවේදයට පාරිභෝගික…
පොලිස් නිලධාරීන්ගේ දැනුම වෘත්තීය භාවය සහ ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වන දෙදින වැඩමුළුව සමාරම්භය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.…
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 2 කට අදාළ අස්ථි කොටස් අද (ජූලි 13 වැනිදා) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය. කොක්කුතුඩුවායි සමූහ මිනිවළේ, මුලතිව් සිට කෝකිලායි…
ජනාධිපතිවරණය සඳහා නියමිත කාලසීමාව ඉතා ඉක්මණින් ළඟාවෙමින් පවතින අතර මෙතැන් සිට සතියක කාලයකින්, ජූලි 17 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබේ. මැතිවරණ ප්‍රචාරක රැස්වීම් එන්න එන්නම ඝෝෂාකාරී වෙමින් පවතී. ප්‍රධාන විරුද්ධ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes