ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමකි
නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමකි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ලදී තෙවන ණය වාරිකය පිළිබඳව අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සභාපතිකරු ජයසූරිය මහතා විසින් අදාල නිවේදනය යොමු කර ඇත.  ණය…

දරුවන්ට නොසලකන්නේ හැඟීම් විරහිත සමාජයක මිනිස්සු – ආචාර්ය ඉරෝමී ආරියරත්න
අවකාශය නවතම විශේෂාංග

දරුවන්ට නොසලකන්නේ හැඟීම් විරහිත සමාජයක මිනිස්සු – ආචාර්ය ඉරෝමී ආරියරත්න

වැලිකන්ද ප්‍රදේශයේ කුඩා දරුවකුට සිදුවූ හිංසාකාරි සිදුවීමත් සමඟ ළමා හිංසනය පිළිබඳව නැවත සමාජ කතාබහක් ඇතිව තිබේ. මේ සමාජයට නිරාවරණය වූ එක් සිදුවීමක් පමණි. මෙසේ සමාජයට නිරාවරණය නොවී සිදුවන දේ කොමපණ තිබේද, එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවන…

අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට නොතීසි
අවකාශය නවතම

අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට නොතීසි

කොවිඩ් වසංගතය පැවැති කාලයේදී නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවක 17 හැවිරිදි මානසික ආබාධිත ළමයකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට අධිකරණය හමුවේ ඉදිරිපත්වී එම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන…

බැඳුම්කර නඩුවේ විත්තිකරුවෙකුට විදෙස් ගමන් තහනම තාවකාලිව ඉවත් කරයි
නවතම පුවත්

බැඳුම්කර නඩුවේ විත්තිකරුවෙකුට විදෙස් ගමන් තහනම තාවකාලිව ඉවත් කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබේ. මහ බැංකු බැඳුම්කර නඩුවේ, 6 වන විත්තිකරු වන ජෝෂප් ඇලෝසියස්…

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා…
අවකාශය නවතම විශේෂාංග

පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා…

දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ…

පුංචි ඡන්දය ගැන පැෆ්රල් සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
නවතම පුවත්

පුංචි ඡන්දය ගැන පැෆ්රල් සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා…

ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරින් දකුණු ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට
නවතම පුවත්

ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරින් දකුණු ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට  පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි. නේපාලය දෙවන ස්ථානයේ…

ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියෙකුගෙන් වැද සමාව ගත් හිටපු දිසාපතිවරිය, පොලිස් නිළදාරීන් සහ යුද  හමුදා නිළදාරියා
නවතම පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියෙකුගෙන් වැද සමාව ගත් හිටපු දිසාපතිවරිය, පොලිස් නිළදාරීන් සහ යුද හමුදා නිළදාරියා

රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලීසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියකු මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපති, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය…

IMF ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය අද – උපදේශනය පිළිබඳව අවධානයක්
නවතම පුවත්

IMF ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය අද – උපදේශනය පිළිබඳව අවධානයක්

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මෙම විධායක මණ්ඩල රැස්වීමේදී 2024 වසර සඳහා 4 වන වගන්තිය යටතේ උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමට…

“කංසා” මත පදනම් වූ ඖෂධීය නිෂ්පාදන අපනයනය සඳහා ආයෝජන අවස්ථා
නවතම

“කංසා” මත පදනම් වූ ඖෂධීය නිෂ්පාදන අපනයනය සඳහා ආයෝජන අවස්ථා

කංසා නොහොත් ත්‍රෛලෝක විජයපත්‍ර මත පදනම්ව ඖෂධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලොව පුරා පවතින ඉහළ  ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අපනයන අරමුණු කොටගෙන කංසා වගා කිරීම සහ නිෂ්පාදන කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගෙන් ව්‍යාපෘති යෝජනා…

වැලිඔය දරුවාගේ වීඩියෝ ෆේස්බුක් දැමූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්…!
නවතම පුවත්

වැලිඔය දරුවාගේ වීඩියෝ ෆේස්බුක් දැමූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක්…!

සමාජ මාධ්‍ය කැළඹූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ ඡායාරූප සහ විඩියෝ සමාජගත කිරීමට දායකවූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ‘ළමා ආරක්ෂණ සන්ධානය’ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. 2022දී පොලිස්පතිවරයාම නිකුත් කළ චක්‍රලේඛයට පිටුපා මෙලෙස ක්‍රියා කර…

”වීදියේ විරෝධය” ට පහරදීමේ නඩුවට වසර 10ක්…!
අවකාශය නවතම පුවත්

”වීදියේ විරෝධය” ට පහරදීමේ නඩුවට වසර 10ක්…!

මීට වසර දහයකට පෙර එනම්, 2014 දෙසැම්බර් 21 වන දින හම්බන්තොට නගරයේ පැවැත්වීමට සූදානම්කර තිබු වීදියේ විරෝධය ව්‍යාපාරයට එල්ල වූ කෘෘර ප්‍රහාරයට එරෙහි නඩුවේ විභාගය 2024 ජුනි 12 එනම් හෙට, හම්බන්තොට මෙහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට…

රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු – දිල්මිණි අබේරත්න
අවකාශය නවතම විශේෂාංග

රාජ්‍ය ව්‍යවසාය ඇත්තට ජනයා සතු කරමු – දිල්මිණි අබේරත්න

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට කරන්න කිව්ව ප්‍රතිසංස්කරණත්…

ඉහල නැංවූ වතු සේවක වැටුප් ලබා දීම ඇරඹේ
නවතම පුවත්

ඉහල නැංවූ වතු සේවක වැටුප් ලබා දීම ඇරඹේ

පසුගිය අප්‍රේල් මස රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ දින සිදු කෙරුණි. ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත්…

‘මතක ගිනි පුපුරු’ නිවී යන්නට පෙර හා බැද්දෙගෙදර ප්‍රහාරය ගැන මතක
නවතම පුවත්

‘මතක ගිනි පුපුරු’ නිවී යන්නට පෙර හා බැද්දෙගෙදර ප්‍රහාරය ගැන මතක

[caption id="attachment_28154" align="alignnone" width="274"] "මතක ගිනි පුපුරු" - ගාමිනී මුතුකුමාරණ[/caption] දැනට බ්‍රිතාන්‍යයේ ජීවත් වන ගාමිනී මුතුකුමාරණ සහෝදරයා ලියූ 'මතක ගිනි පුපුරු' පොත 1989 කැරැල්ල සහ ජවිපෙ ඉතිහාසය සම්බන්ධ හොඳ මූලාශ්‍රයක්. එහි බොහෝ කරුණු විවෘතව සාකච්ඡා…

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වෙයි.
නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වෙයි.

  එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වී තිබේ. එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය වෙත තේරී පත්ව ඇත. ඒ…

රජයේ විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්‍රාමික රණවිරුවන්ට
නවතම පුවත්

රජයේ විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්‍රාමික රණවිරුවන්ට

රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව එහි පළමු කණ්ඩායම මෙම මස අවසානයේ ඊශ්‍රායලය බලා පිටත්ව…

ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක මැතිවරණ වෙනුවන් වෙනත් පිළිගත හැකි විකල්පයක් නැත – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක මැතිවරණ වෙනුවන් වෙනත් පිළිගත හැකි විකල්පයක් නැත – ජෙහාන් පෙරේරා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුව සඳහා නියම කර ඇති වසර පහක කාල සීමාවෙන් ඔබ්බට ධූරයන්හි රැඳීසිටීමේ සියලු විකල්පයන් ආණ්ඩුවේ නායකයන් සළකා බලමින් සිටින බව පෙනේ. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම වසර දෙකකින් කල්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොළ එලියක් – ණය ප්‍රතිව්‍යුහගතකරණය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව කියයි
නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොළ එලියක් – ණය ප්‍රතිව්‍යුහගතකරණය ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව කියයි

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග…

13 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ…
නවතම පුවත්

13 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ…

දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 2024 වසරේ මැයි මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල…

රෝයල් පාක් වැරදිකරුට මෛත්‍රීපාල දුන් සමාව බල රහිත කෙරේ
නවතම පුවත්

රෝයල් පාක් වැරදිකරුට මෛත්‍රීපාල දුන් සමාව බල රහිත කෙරේ

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි…

උසාවියෙන් නිදහස් කළ මුස්ලිම් කවියාගේ ත්‍රස්ත චෝදනාව ඉවත් කෙරේ…!
පුවත්

උසාවියෙන් නිදහස් කළ මුස්ලිම් කවියාගේ ත්‍රස්ත චෝදනාව ඉවත් කෙරේ…!

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම්ගේ නාමය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. රජය විසින් වසර දෙකකට ආසන්න කාලයක්…