මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීමටත් යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිඳු යෝජනාවකට එකඟ නොවීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී…