අයින් වෙන්න ඕනේ නම් ඉඩම් දෙන්න – මරගල දෙමළ ප්‍රජාව
මරගල වතු ජනයා ජීවත්වන නිවාස පුංචි නුවරඑළිය ලෙසින් හඳුන්වන මොනරාගල ජීලෝන් කඳුවැටිය ආශ්‍රිත මරගල කුමාරවත්ත ප්‍රදේශය ඉතාමත් මනරම් වූ සුන්දර ප්‍රදේශයකි. කඳු පද්ධතියේ සුන්දරත්වය තිබුණද, මරගලවත්ත, කුමාරවත්ත ප්‍රදේශවල…