දික්කසාද බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා, වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරු කරයි.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්න සෑන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදී සිය දික්කසාද බිරිඳව කපාකොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් ව එරට අධිකරණයක් මගින් වැරදිකරු බවට නියෝග කර තිබේ. 47 හැවිරිදි දිනේෂ් කුරේරා අධිකරණයේදී පවසා තිබුණේ තම ආරක්ෂාව සඳහා තමා කටයුතු…