සජීවද? යෝෂිතද? පරිසර දේශපාලනයේ අලුත් ප්‍රශ්න – 1 කොටස
නෙළුව ලංකාගම සිට සිංහරාජ වනාන්තරය ඔස්සේ දෙනියායට දිවෙන මාර්ගයක් යුධ හමුදාව මගින් කඩිමුඩියේ කැප්පවීමට ගෙන තිබූ ක්‍රියාමාර්ගයට එරෙහිව පරිසර ක්‍රියාකාරිකයකු වන සජීව චාමිකර මහතා පෙරට ආවේය. ප්‍රථමයෙන්ම ඒ මහතාට රටේ ගෞරවය හිමි විය යුතු බව…