ටියුෂන් තහනම් කිරීම වෙනුවට…
- අජිත් පැරකුම් ජයසිංහ - මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින්…
- අජිත් පැරකුම් ජයසිංහ - මට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනගන්නා දියණියන් දෙදෙනෙකු සිටිති. ඔවුන්ගේ නිදහස් යයි කියන අධ්‍යාපනය වෙනුවෙන් මසකට අවම රු. 40,000ක් වැය වේ. ඒ ප්‍රධාන වශයෙන් තරගකාරී විභාග වෙනුවෙන් ඔවුන් විසින්…
වයස සහ අත්දැකීම් අනුව මිනිසුන්ගේ අදහස්, අවස්ථාවන් හා අගයන් වෙනස්වීම පිළිබඳ මා කියවූ විශිෂ්ඨතම කෘතිය අබ්දුල් කලාම් ගෙ ජීවිත කතාව — Turning point, A journey through challenges යි. ආසියාතික දේශපාලනයේ හැරවුම් ලකුණ නමින් සිංහලට පරිවර්ථනය…
2020 වසරේ මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 11 දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයට අදාළ නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ…
බංග්ලාදේශයේ අන්තර්වාර රජය පසුගිය සඳුදා ප්‍රකාශ කළේ බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂේක් හසීනා නැවත ඩකා වෙත එවීම සඳහා ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් යොමු කර ඇති බවයි. හසීනාට එරෙහිව බංග්ලාදේශයේ සිදු කෙරෙන අධිකරණ කටයුතු වෙනුවෙන් මෙම…
සහල් වල ඇත්ත හිගයක් වෙළෙඳපොළේ තිබුණ බවත්, එය රජයේ ආයතන ගණනය කොට තිබු ප්‍රමාණයටත් වැඩි බවත් , වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය අමතා ප්‍රකශ කොට ඇත . සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් හිග බව…
ලෙඩක් දුකක් වෙලා සුමති සම්මාන ස්ටේජ් නගිනකල්ම ප්‍රියා සූරියසේන කියන ගායකයාට කවදාවත් ලොකු ඇගයීමක් ලැබුණේ නැහැ කියල කියන්න පුළුවන්. ඒ වගේම එයාගේ ගීත වෙනුවෙන් ලොකු ඇගයීමක් සිද්ද උණෙත් නැහැ. කවුරුවත් විචාරකයෙක් ඔහු ගැන ලොකුවට යමක්…
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.
අනන්‍යතාව හඳුනා ගැනීමේ හැඳුනුම්පතක් සන්තකයේ නොතිබීම හේතුවෙන් අතුරුගිරිය පොලිසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන අඩන්තේට්ටම් කළ බවට ලේඛකයෙකු සහ කලාකරුවෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. ඔහු පවසන්නේ, දෙසැම්බර් 20 හෝ ඊට ආසන්න…
ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන මූඩීස්, ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'Ca' සිට 'Caa1' දක්වා ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකාවේ ණය හිමියන් විසින් පසුගිය සතියේ ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය…
මෙරට ජනප්‍රිය තරුණ ලේඛකයෙකු , වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලීසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන සිදුවෙමින් පවතී. පසුගිය සිකුරාදා (20) ඔහු තම නිවස අසළ ම පිහිටි කඩයකට ගොස්…
නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සම්බන්ධව ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා…
රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ. මුල් අදියර යටතේ…
ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය…
TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන…
ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. මේක මෑත භාගයේ ලංකාව රටක් විදියට ලබාගත් සුවීශේෂී ජයග්‍රහණයක්. මේ වන විට ලොකු සංවාදයක් ඇති වී තිබෙන්නේ රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමේ ගෞරවය ඇත්තට ම යා යුත්තේ කාටද කියන…
රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා X පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවත්,…
ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ කාර්යබහුල නත්තල් පොළක් තුළට මෝටර් රථයක් පදවාගෙන ගොස් එහි සිටි පුද්ගලයින්ට මරණිය තුවාල සිදුකළ 50 හැවිරිදි පුද්ගලයෙකු ජර්මානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සිව් දෙනෙකු (වයස අවුරුදු 45,…
ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ "ණය පැහැර හැර ඇති" තත්ත්වය නිල වශයෙන්ම ඉවත්…
ජපානයේ හමමත්සු (Hamamatsu) හි වාසය කරන 91 හැවිරිදි හිදෙකෝ හකමතා (Hideko Hakamata) සිය සහෝදරයා වන ඉවාඕ හකමතා (Iwao Hakamata) නිදහස් කරගැනීම සඳහා වර්ෂ 1968 සිටම අරගල කළාය. ඉවාඕ හකමතා (Iwao Hakamata) කම්හලක සේවය කිරීමට…
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය…
ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ලැයිස්තුවක් සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමත් සමඟ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක කතා බහක් සමාජය තුළ නිර්මාණය…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද නව උපයන විට බද්ද (PayE tax) සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. එම නිවේදනයට අනුව සලකා බැලීමේ දී…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන…
කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ සන්දර්භය තුළ, වගකිවයුතු ආණ්ඩුවක් සඳහා වූ ජනවරම විනාශවීමට රජය ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව පෙනීයන්නේ, ජාතික ජන බලවේගය බලයට ගෙන ආ මැතිවරණ සමයේදී දුන් පොරොන්දු අනුව කටයුතු කෙරෙමින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes