IMF වැඩසටහන ගැන…!
කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන. IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ…
කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන. IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ…
ජනාධිපතිවරයා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් දිවුරුම් දී ඇතැයි වාර්තා වෙයි. ඔවුන් අතර රාජපක්ෂ පවුලේ ශෂේන්ද්‍ර රජපක්ෂටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදී තිබීම විශේෂත්වයක් බවත් ඒ අනුව ඉදිරියේදී නාමල් රාජපක්ෂ හට නැවතත්…
- මහේෂ් හපුගොඩ - බිමටම පාත්වෙන්න කුදු ගැහුණ උන් ඉන්න රටක දමිතා කෙලින් හිටියා. තව සිය දහස් ගණනක් ඒකට එකතු වුණා. එහෙම කෙලින් ඉන්න උන්ට, කෙලින් ඇවිදින්න හදන උන්ට, මේ රටේ එහෙම ඉන්න දෙන්නේ නැහැ.…
කොපමණ විරෝධතා තිබුණත් තවමත් 69 ලක්ෂයක බහුතරය කැමති රාජපක්ෂලාට බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි. එහිදී ඔහු පවසා සිටියේ අදට ද මේ රටේ අති බහුතර ජනතාවක් සිටින්නේ රාජපක්ෂලාගේ ජාතික දේශපාලනය මේ රටට අවශ්‍යයයි…
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පසුගිය මාස දෙකේදී ඇතුළත් කළ දරුවන්ගෙන් බහුතරයක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව එම රෝහල සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එම දරුවන්ට නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති…
- මහේෂ් හපුගොඩ - ඔය කපුගේ කියන 'සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන' සිංදුව ඒ කාලේ කිව්වේ වමේ අය. ශිෂ්‍ය දේශපාලනය කරපු අය. අපි ඔක්කොම එක සමානයෝ හැට්යට ඉම්මු, වෙනස්කම් අවම කරගම්මු යන…
මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට මන්දපෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එවැනි දෙයක් සිදු වුවහොත් එය පුදුම 7න් එකක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි. එයට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් තුල හොඳ ආර්ථික…
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එරට විදේශ ලේකම් ලිස් ට්‍රස් ඊයේ (05) තේරි පත්විය. ඒ, එරට කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේ දී ප්‍රතිවාදී හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් පරාජය කරමිනි. පසුගිය ජූලි මාසයේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස්…
අතීතයේ සිඳු වී අති මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවතත් මෙරට තුළ සිඳු නොවීමට වඟ බලා ගන්නා ලෙසත් ඒ සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එක්සත්…
බරීස් පස්තර්නාක් නම් රුසියානු කවියාගේ 'හිම වසී' කවිය, සුනිල් විජේසිරිවර්ධන ලියූ 'ගිම්හානේ යන්න ගිහින්' පරිවර්තිත කාව්‍ය සංග්‍රහයේ එන මගේ ප්‍රියත ම කවි අතර එකක්. අර්සේනි තව්කොව්ස්කි ලියූ 'ගිම්හානේ යන්න ගිහින්' කවියත් ඒ ප්‍රිය ගොඩට ම…
ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින ඉන්දියාවේ පූජකවරයකු ලෙස ප්‍රකට නිත්‍යානන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවවාර්තා වේ. එනම් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම උපුටා දක්වමින් පලාගිය පූජකවරයා 2022 අගෝස්තු 7 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිරනිල්…
- කේ. සංජීව - තක්කාලි කියලා ජාතියක් ලෝකේ තියෙන්නේ ඇයි කියලා මම නම් කියන්න දන්නේ නෑ. සමහරු කියන විදිහට තක්කාලි තමයි ගුණෙන් වැඩිම පළතුර. සමහරු කියන විදිහට එළවළුව. කවුරු කොහොම කිව්වත් හේන්බටු තක්කාලියේ ඉඳලා ලොකු…
අප ජීවත්වන යුගයේ ජාත්‍යන්තර දේශපාලනයේ දුෂ්කරම ගැටලුව වන්නේ චීනය තේරුම් ගැනීම යැයි සිතමි. අද පමණක් නොව හැමදාම චීනය තේරුම් ගැනීම පහසු කටයුත්තක් නොවුණි. ලෝකයට 'නීඩ්හැම්' ලා හෙවත් චීනය පිළිබද විශේෂඥ වියතුන් අවශ්‍ය වූයේ එබැවිනි. ආචාර්ය…
මෑතක දී යූ ටියුබ් එකෙන් පරණ ඔලිම්පික් මළල ක්‍රීඩා මූලික තරග බල බලා ඉන්නකොට 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 මූලික වටයේම වීඩියෝ හොයාගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ කාන්තා මීටර් 100 තරගයේ 2වැනි මූලික…
දයානන්ද ගුණවර්ධන අරුම පුදුම ගතිගුණ ඇති මිනිසෙකි. ඔහු කතා කරන්නට ගිය විට එක දිගට කතා කරයි. උගන්වන්නට ගිය විටත් එසේමය. පොතපත කියවන්නට සහ හදාරන්නටත්, ලියන්නටත් ගිය විට ඊටත් හපන්ය. ඔහු අපේ ජාතියේ ඉතිහාසය සොයා දුෂ්කර…
-මහේෂ් හපුගොඩ- ප්‍රෙස්ලි බැලුව. මම ප්‍රෙස්ලිගේ ලොකු ෆෑන් කෙනෙක් නොවන නිසා ඒ ගැන ලියන්න තරමක අපහසුවක් දැනෙන්න ගත්තා. හැබැයි ෆිල්ම් එකේ අන්තර්ගතය එක්ක සමකාලීන සමාජ දේශපාලන වර්ධනයන් එක්ක යමක් සටහන් කරන්න ඕනි කියල හිතුවා. එල්විස්…
මේ කතාවේ එන දස හැවිරිදි සුනඛයා දරුණු ලියුකේමියා රෝගයකට ගොදුරු වූ සුනඛයෙකිය. නම මොන්ටිය. එයාව සනීප කරගන්න මේ ආදරණීය හිමිකරුවා නොකරපු දෙයක් නැත. ඒ වුණත් මාස 18 ක් තිස්සෙ වරින්වර අසනීපවෙන වාරයක් පාසා හිමිකරු සුනඛයා…
ත්‍රස්ත පනත (PTA) යොදා ගැනීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියා පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය (INSD) විසින් යුරෝපා සංගමයට විවෘත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහතින්.. PDF INSD statement European…
- ඩිල්ෂානි චතුරිකා දාබරේ - පැරිසියට ලොකු ම හිම කුණාටුව හමමින් තිබූ දවසක, ගුවනින් නිව්යෝක් යන්න බලන් හිටි එක්තරා මගියෙකුට අහම්බෙන් ගුවන් තොටුපළක හමුවුණු සුන්දර කාන්තාවක් ගැන ලියැවුණු කෙටිකතාවක්, ගබ්‍රියෙල් ගාෂියා මාකේස්ගේ 'Strange Pilgrims' කතා…
ලෝකයේ විවිධ රටවල, විවිධ කලාපවල සංස්කෘති මෙන්ම සාහිත්‍යයන් ද විචිත්‍රවත් ය. එවැනි සාහිත්‍යයන් සොයා ගිය ලිපිමාලාවක අද ලිපිය වෙන්වන්නේ අප්‍රිකානු කලාපයට ය. අප්‍රිකාව මෙන්ම අප්‍රිකානු සාහිත්‍යය ද විචිත්‍රවත් ය, විවිධ ය. විශේෂයෙන්ගෝත්‍රික සමාජ මගින් ආ…
05 වන සඳුදා එනම් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට නැවත වරක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල රුපියල් 1,00ත් 2,00ත් අතරමිලකින් පහත හෙළන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෙවුණු මාස 2ක තුළ ලිට්‍රෝ සමාගම සැලකිය යුතු ලාභයක්ද උත්පාදනය…
යෝජනාවූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම මගින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ කාර්යට මුළපිරීමටහැකිවීම ගැන සතුට පළ කරන බව ට්විටර් සටහනක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනාජෝර්ජිඒවා පවසයි. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්…
වෙළඳපොළ නියාමනය කරන එක නරක දෙයක් නෙමෙයි. වෙළඳපොළ නියාමනය කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. මේ ඇතැම් ක්‍රම වලින් වෙන්නේ වෙළඳපොළ විකෘති වී කාර්යක්ෂමතාවය අඩු වෙන එක. නමුත්, වෙළඳපොළ වඩා හොඳින් ක්‍රියාත්මක වී කාර්යක්ෂමතාවය වැඩි වන…
"සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ. අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට…
- මහේෂ් හපුගොඩ - මට මතක විදියට පොහොට්ටුව බලයට ආවේ සහ සමස්තයක් විදියට රාජපක්ෂ ආණ්ඩු බලයට ආවේ බටහිර විරෝධයක් එක්ක. ඒ එක්කම බටහිර අධිරාජ්‍ය විරෝධී ස්වදේශීය ප්‍රතිපත්තිය එක්ක බටහිරට පක්ෂ මුල්‍ය ඒජන්සි ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes