නවකවදය තුරන් කිරීම සඳහා විශ්ව විද්‍යාල ගුරුවරුන් පෙරට
නවතම විශේෂාංග

නවකවදය තුරන් කිරීම සඳහා විශ්ව විද්‍යාල ගුරුවරුන් පෙරට

විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුලු උසස් අධ්‍යාපන ආයතනයන් හි මෙන්ම, පාසැල් පද්ධතිය තුළත් පවතින නවකවදය නිසා දැනටමත් සැහෙන සිසු සිසුවියන් පිරිසකගේ ජීවිත බිලිගෙන තිබේ. මින් තවත් කොටසක් විවිධ ශාරීරික ආබාධ මෙන්ම මානසික පීඩාවන්ට ගොදුරැව සිටී. ඒමෙන්ම,…

විජේවීරට දියහැකි හොඳම ජන්ම දින තෑග්ග – දයාපාල තිරාණගම
විශේෂාංග

විජේවීරට දියහැකි හොඳම ජන්ම දින තෑග්ග – දයාපාල තිරාණගම

මේ සටහන විජේවීර විසින් ලාංකීය දේශපාලනය ට හදුන්වාදුන් නව මානය හෙවත් සන්නද්ධ ප්‍රවේශය පිලිබදව කරන කෙටි විශ්ලේෂණයක් වෙයි. මා මුලින්ම විජේවීර දැක ගත්තේ සහ හමුවුයේ 1963 දී ඔහු අපේ ගමේ ප්‍රජා මණ්ඩලයකට පැමිණි අවස්ථාවකදී පැවැත්…

“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත – කේ. සංජීව
නවතම විශේෂාංග

“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත – කේ. සංජීව

මම රාවය පත්තරයට එකතුවෙන්නේ 2013 පෙබරවාරි අග. මුලින්ම විශේෂාංගයක් විඳිහට ලිව්වේ කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහලක ස්කෑනර් මැෂින් එකක් පුපුරලා මියැදුන පුංචි මල් කැකුළක් ගැන. ඊට පස්සේ දුරම ඇවිදලා විශේෂාංගයක් විඳිහට කළේ 'පානම ඉඩම් අරගලය' ගැන.…

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN
නවතම විශේෂාංග

අතුරුදහන් කිරීම් ගැන ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්න – UN

අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කවරේ දැයි යන්න සහ ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුව මෑතදී කළ ඇතැම් ප්‍රකාශ පැහැදිලි…

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව
නවතම විශේෂාංග

ටිරාන් අලස් සියඹලා ගෙන්නලාම නැද්ද? – කේ. සංජීව

පසුගිය ජූලි 10 වෙනිදා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මවුබිම ඡායාරූප මාධ්‍යවේදී අඛිල ජයවර්ධන බලහත්කාරයෙන් කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළට ඇදගෙන යාමේ පුවත තවමත් සමාජ මාධ්‍ය උනුසුමින් නහවමින් තිබෙයි. නියෝමාල් රංගජීව යනු කුප්‍රකට වැලිකඩ සිරගෙදර සිරකරුවන් මරාදැමීමේ…

මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම – වික්ටර් අයිවන්
විශේෂාංග

මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම – වික්ටර් අයිවන්

දැන් ලංකාව තිබෙන්නේ විධිමත් ව්‍යවස්ථාවක් නැති අවුල්සහගත තත්ත්වයකය. දෙවන ජනරජ ව්‍යවස්ථාව තිබෙන්නේ දිගින් දිගට කරන ලද කෙළෙසීම් නිසා ප‍්‍රයෝජනයට ගත නොහැකි වැරහැලි තත්ත්වයකය. ව්‍යවස්ථාව හදා ගැනීම අත්‍යවශ්‍ය වුවත් එය හදා ගත යුතුව තිබෙන්නේ පරණ යල්…

නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි
නවතම විශේෂාංග

නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි

බොහෝ විද්‍යාඥයින් මාස ගණනාවක් තිස්සේ පැවසූ දේ වඩ වඩාත් සනාථ කරමින් ලොව පුරා රටවල් ගණනාවකදීම දැන් භයානක නව කොරෝනා වයිරස ආසාදන පොකුරු බිහිවෙමින් තිබේ. එය නව ගොදුරු සොයා ගනිමින් සිටින්නේ බාර් සහ ආපනශාලා, කාර්යාල, වෙළඳපල…

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය  හා ජනප්‍රිය දේශපාලනය
නවතම විශේෂාංග

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය  හා ජනප්‍රිය දේශපාලනය

  ශ්‍රී ලංකාව නිදහසින් පසු අත්පත් කර ගෙන ඇති දේශපාලනය බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපයක් ගනී. බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ද මානව වංශික අනන්‍යතා මත පදනම් වූ ගැඹුරට ම බෙදී ගිය සිංහල බෞද්ධ ජනයාගේ හෙජමොනි තත්ත්වයක් අත්පත් කර ඇති…

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.
නවතම විශේෂාංග

පුරහඳ එළිය කළ හිරු එළිය සමුගනියි.

2020 ජූලි පළමු වෙනි දින. ස්ථානය. කොටුව දුම්රිය ස්ථානය. අද ප්‍රසන්න අයියා කෝල් එකක් දුන්නා දවල්. මට ඒක මිස් වුනා. මම නැවත ප්‍රසන්න අයියට කෝල් කරනකොට මම හිටියේ කොටුව ස්ටේෂන් එකේ. නුවර යන්න කෝච්චිය ගන්න.…

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක

පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි.…