NGO ක්ෂේත්‍රයේ කළු පැල්ලම මැකිලා – CAPS සංවිධානය
පසුගිය වසර දෙකක කාලය තුළ සිදු කෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණ නිසා රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍ර දර්ශකවල ශ්‍රී ලංකාවට ඉදිරියට ඒමට හැකිවූ බව CAPS සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කිත්මිණ විතානගේ පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (14) ශ්‍රී…